Similar Posts
ඉතාලිය හා දකුණු කොරියාවෙන් එන අය දින 15ක් නිරෝධායනයට
ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණි විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් දින 15ක නිරෝධායනයකට ලක්කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. කොවිඩ් 19 වෛරසය ජාත්‍යන්තර තර්ජනයක් බවට ප්‍රකාශ වී තිබෙන නිසා විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් නිරෝධායනයකට ලක්කරන බවද පවසා සිටියාය.
අද ගිගුරුම් සහිත වැසි
අද (26) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික…
තවත් පෞද්ගලික රෝහලක් වැසෙයි
කෑගල්ල නගරයේ පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමා එහි සිටි සේවකයින් සහ රෝගීන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ, කෑගල්ල – බල්ලපාන ප්‍රදේශයේ පදිංචි අයෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි. එම පුද්ගලයා පෙරේදා දිනයේදී මෙම පෞද්ගලික රෝහලට පැමිණ ඇති බවයි කෑගල්ල නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක සඳහන් කළේ.
සුරාසැල් දින දෙකක් වැසේ
ජනාධිපතිවරණ නිමිත්තෙන් මත්පැන් විකිණිමේ සියලු සුරාබදු බලපත්‍රලත් ස්ථාන ලබන 16 හා 17 යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජි.සුමනසිංහ මහතා නියෝග කර තිබේ. දැනට සංචාරක හෝටල් ඇතුළු සුරාබදු බලපත්‍ර ස්ථාන 3500 ක් ක්‍රියාත්මකය. නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවකාශ සලසමින් මැතිවරණ කොමිසන් සභාවේ නියමනය පරිදි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කරන ලද ඉල්ලීමක් අනුව මෙම නියෝගය…
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විමර්ශනයක්
ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර තිබේ. ඒ ඊයේ නිමාවට පත් වූ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වුණ 33 වැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වීම හේතුවෙන්. මේ නිසා ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ…
කෘතිම රාවලට වැට
අලුත්ගම වැලිවිටිය සහ කළුවාමෝදර ස්ථාන දෙකක නීති විරෝධීව කලක පටන් පවත්වාගෙන ගොස් තිබෙන කෘතිම රා නිපදවන ස්ථාන දෙකක් වටලා කෘතිම රා ලීටර් 27000 ක් නඩු භාණ්ඩ සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. මින් එක්කෘතිම රා පොලක් අලුත්ගම වැලිපිටිය විශේෂ කාර්ය බලකා උප කදවුර ආසන්න නිවසක සූක්ෂම ලෙස බ්ලොග් ගල්…