dailyreporter

ජංගම දුරකථන සදහා භාවිත කෙරෙන තවත් චීන අන්තර්ජාල යෙදවුම් 54ක් ඉන්දියාව විසින් තහනම් කර තිබේ.

ආරක්ෂාවට තර්ජනයක් වන බවට සැක කෙරෙන යෙදවුම් සදහා මෙම තහනම සිදුකර ඇති බවයි ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය පවසයි.

මේ දක්වා අන්තර්ජාල යෙදවුම් 321 ක් ඉන්දියාව විසින් තහනම් කර තිබේ.

Similar Posts