Similar Posts
සේවකයන්ට ඩොලර් මිලියන 10 ක නත්තල් බෝනස්
ඇමරිකාවේ මේරිලන්ඩ් හි St. John Properties නමැති දේපළ වෙළඳාම් සමාගම සිය සේවක මණ්ඩලයට ඩොලර් මිලියන 10ක නත්තල් පාරිතෝෂිකයක් දී තිබේ. කුඩාම බෝනස් මුදල වූ ඩොලර් 100 ලබා දී තිබුණේ ඊයේ පෙරේදා සේවයට බැඳුණු නවකයෙකු හට ය. විශාලම බෝනස් මුදල ඩොලර් 270,000 ක් විය. St. John Properties නමැති දේපළ වෙළඳාම් සමාගමේ සේවක සංඛ්‍යාව 198 කි. ‘‘ලියුම්…
බයිඩ්න්ගේ දිව්රුමට ලංකාවෙන් සැක්සෆෝන් වාදනයක්
ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් ඉකුත්දා දිවුරුම් දුන් උත්සවය පැවැත්වෙන අතරතුරේදී ඉන්දියානුවෝ එරටදී රතිඤ්ඤා පත්තු කළෝය. ඒ ඉන්දියානු සම්භවයක් සහිත කමලා හැරිස්, බයිඩ්න්ගේ උප ජනාධිපති ලෙස පත්වීම හේතුවෙනි. එනමුත් එම උත්සවයට ලංකාවේ තරුණියක්ද එක්ව සිටි බව බොහෝ ලාංකිකයෝ දැනගෙන සිටියේ නැත. ඇය නිවන්ති කරුණාරත්නය. එහිදී දකුණු ආසියාව නියෝජනය කළේ නිවන්ති විසිනි. ඇය සන්දර්ශනයේ ප්‍රධාන සැක්සෆෝන්…
Christmas Corrida – නත්තල් සීයාලාගේ මැරතන් ධාවන තරගය
ප්‍රංශයේදී නත්තල වෙනුවෙන් සංවිධානය කරන විවිධ ඉසව් අතර නත්තල් සීයා ලෙසින් සැරසුණු පිරිසකගේ මැරතන් ධාවන තරගවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. තරගකරුවන් 4000කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියේය. ධාවන තරගයට අදාළ මුළු දුර කිලෝමීටර් 10කි. මිට සමගාමීව පැවැත්වුණු හිම මිනිසා සහ පිනි මුවා ධාවන තරග වෙනුවෙන් ළමුන් සිය ගණනක් සහභාගී වී තිබේ. වාර්ෂිකව පැවැත්වෙන මේ තරග ඉසව්ව හැඳින්වන්නේ…
මීටරයක් දුරින් ඡන්ද පෝළීමේ ඉන්න
දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වූ අතර ඡන්දදායකයන් එකිනෙකා අතර මීටරයක් පරතරයක් තබාගනිමින් ඡන්ද පෝළීමේ සිටිය යුතු බවටයි බලධාරීන් දැනුම් දී තිබුනේ. ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඡන්දදායකයන් සියලු දෙනාගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර ඇති අතර ඡන්දායකයින්ට සනීපාරක්ෂක අත්වැසුම්, විෂබීජනාශක දියර ආදියද ලබා දී තිබෙනවා.