Similar Posts
ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිලයක්
උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිලයක් එල්ල කර තිබේ. මේ පිළිබඳව වාර්තා කළේ, දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් සහ ජපාන වෙරළාරක්ෂක බලකාය විසිනි. එම වාර්තාවලට අනුව උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඉහළින් මෙම අත්හදා බැලීමේ මිසයිලය දියත් කර ඇතැයි සඳහන් ය. 2017 වසරෙන් පසු ජපානයට ඉහළින් පියාසර කළ පළමු මිසයිලය වන මෙය විනාශ කිරීමට කිසිදු ආරක්ෂක…
ප්‍රංශයේ හා ඊශ්‍රායලයේ පාසල් හා සරසවි වහාම වසාදමයි
කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඊශ්‍රායලය සති පහක් සිය පාසල් හා විශ්ව විද්‍යාල වසා දමන බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කරයි. අපේ‍්‍රල් 16දායින් අවසන් වන වාර්ෂික පාස්කු නිවාඩුවෙන් පසුව පාසල් වහාම වසා තබනු ඇති අතර, නව නියෝගයට බාලාංශය, හොස්ටල්, විශේෂ අධ්‍යාපන පන්ති සහ අවදානම් සහිත තරුණ තරුණියන් සඳහා වූ පාසල් ඇතුළත් නොවන බව ඊශ්‍රායල් විදෙස්…
බලපෑම් කිරීමට එරෙහිව විනිසුරෙක් පපුවට වෙඩි තියා ගනී
තායිලන්තයේ විනිශ්චයකාරවරයෙකු වන කාංචනා පියක්චන්නා ත්‍රස්තවාදී චෝදනා මත තමන් ඉදිරියට පමුණුවන ලද චූදිතයන් පස් දෙනෙකු එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර හැරීමෙන් පසු හිටපු තායිලන්තයේ රජතුමාගේ පිළිරුවක් ඉදිරියේ තමාගේ වෘත්තිය පිලිබඳව දිවුරුම ප්‍රකාශ කිරීමෙන් පසු පපුවට වෙඩි තබා ගත්තේය. එසේ කිරීමට හේතුව වූයේ ඔහු ඉදිරියේ වූ සැකකරුවන් කෙසේ හෝ දඩුවමට ලක් කරන ලෙස ඔහු…
නයිජර් රාජ්‍යයේ වැසියන් 137ක් ඝාතනය කරයි
නයිජර් රාජ්‍යයේ නිරතදිග ප්‍රදේශයේ මාලි දේශසීමාවේ පිහිටි ගම්මාන කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 137 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යතුරුපැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ ,තුවක්කුකරුවන් පිරිසක් මෙම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි. එරට රජය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වසර ගණනාවක් තුළ නයිජර් රාජ්‍යට එළ්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බවයි.
ආරක්ෂක හේතූන් මත චීන ජංගම දුරකථනවලට තහනමක්
චීන ජංගම දුරකථන සහ තාක්ෂණික උපකරණ කිහිපයක් මිලදීගැනීම අත්හිටුවීමට අමෙරිකාව සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අලෙවිකිරීම තහනම් කිරීමට සැරසෙන්නේ Huawei, ZTE, Hytera Communications Corp , Hangzhou Hikvision Digital Technology Co සහ Zhejiang Dahua Technology Co යන සමාගම්වල ජංගම දුරකථන සහ තාක්ෂණික උපකරණයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ආරක්ෂක හේතූන් මත මෙම තීරණය…
බ්‍රිතාන්‍යයත් ආර්ථික අර්බුදයක
දරුණු ආර්ථික අර්බුදයක් අබියස පවතින බ්‍රිතාන්‍යයේ උද්ධමනය සියයට 10.1ක් ලෙස සටහන් ව තිබේ. මෙය සැලකෙන්නේ ගෙවුණු වසර 40 තුළ එරටට බලපෑ වැඩිම උද්ධමන ප්‍රතිශතය ද ලෙසය. බ්‍රිතාන්‍ය තුළ භාණ්ඩ මිල කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින අතර එය සටහන් වන්නේ ගෙවුණු වසර 40 තුළ ජීවන බර ඉහළ ගිය වැඩිම සීඝ්‍රතාව ද ලෙසය. ආර්ථික විශ්ලේෂකයින් අනතුරු…