Similar Posts
අධිකරණයෙන් ඓතිහාසික තීරණයක්
ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන්ගේ වැරදි ආර්ථික කළමනාකරණ තීරණ හේතුවෙන්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි, ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ 2019 සිට 2022 දක්වා කාලය තුළ ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ හේතුවෙනි. අගවිනිසුරු ජයන්ත ජයසූරීය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ හා මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු මෙම තීරණය ප්‍රකාශයට පත් කළහ. නමුත් මෙම නඩුව…
රුපියල් 100 ට වඩා අඩු මිලට සතොස මගින් සහල් – අමාත්‍ය බන්දුල ගුණවර් ධන කියයි
සහල් කිලෝවක් රුපියල් සියයකට වඩා අඩු මුදලකට ලබන සතියේ සිට මිලදී ගත හැකි යැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය සහල් තොගය හෙට දිනයේදී මෙරට වරායට ලැබෙන බව මහනුවර හාරගමදී පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය. සතොස ආයතනයේ හාරසිය දහඅටවන පාරිභෝගික නව ශාඛාව විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සිදුවූ අතර එහි පැවැති…
සෞඛ්‍ය සේවකයෝ අහිංසක රෝගින් බිල්ලට තබයි
වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35000/= දිමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 37ක් විසින් ආරෙම්භ කර ඇති වැඩ වර්ජන 02වන දිනද පැවැත්විම හේතුවෙන් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට පැමිනෙන රෝගින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම රෝහලට වතුකරය ඇතුළු හැටන් ආශ්රිත ප්‍රදේශ ගණනාවක විශාල රෝගින් පිරිසක් පැමිනෙන අතර මෙම රෝහලේ සෞඛ්‍ය සේවක පිරිස් මෙසේ…
දුප්පතාගේ හිතවතාට පනවා තිබූ නීති 57ක් ඉවත් වෙයි
ත්‍රිරෝද රථ සඳහා පනවා තිබූ නව නීති 57ක් ඉවත් කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වනවා. ඒ අනුව මීට පෙර පනවා තිබූ නීති 67 න් 57ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර නීති 10 ක් තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වනවා. ධාවනයේදී වෙනත් රියදුරන්ට සහ මගීන්ට මෙන්ම, මහජනතාවට ද අවහිරයක් නොවන ලෙස ත්‍රිරෝද…
ආර්ථිකය ආරක්ෂා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක්
පවතින ආර්ථික අර්බුදය හමුවේ රට ආරක්ෂා කර ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්විය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැප්පෙටිපොල නගරයේ සතොස සැල විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය. “ලෝක වෙළෙඳපොළේ නූල කැඩුන සරුංගලය වගේ බඩු මිල වැඩිවෙනවා. මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලන, පක්ෂ,…
ඉෂාලිනිගේ සිද්ධියට අදාල වැරදිකරුවන්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙසට උද්ගෝෂණ
හිටපු ඇමති වත්මන් පාර්ලීමේන්තු මංත්‍රි රිෂාඩ් බදුන්දින් මහතාගේ නිවසේදි පිලිස්සි මිය ගිය මෙහෙකාර දැරියගේ මරණය සම්බන්දයෙන් පරික්ෂන කඩිනම් කර අදාල වැරදිකරුවන්ට දැඩි දඩුවම් පමුනුවන ලෙසට කාන්තාවන් පිරිසක් 29වන දින හැටන් නගරයේදි උද්ගෝෂනයක් පවත්වන ලදි. කදුරට ජනතා ඉඩම් අයිතිය සදහාවු ව්‍යාපාරයේ කාන්තා අංශය විසින් මෙම උද්ගෝෂනය සංවිධානය කර තිබුනි. මෙහිදි මෙම උද්ගෝෂකයන් පවසන්නේ ඩයගම පදිංචි ඉෂාලිනි…