Similar Posts
අද(25) පැය 09ක ජල කප්පාදුවක්
අද (25) දිනයේ පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පැය 09 ක කාලයක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. ඒ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ, මොරන්තුඩුව, බෝම්බුවල පිලමිනාවත්ත, දර්ගානගරය, බෙන්තොට, අළුත්ගම, කළුවාමෝදර සහ බේරුවල යන ප්‍රදේශ වලට ජලසැපයුම අත්හිටුවයි. කළුතර අල්විස් පෙදෙස ජල…
ගෑස් ප්රශ්නය නිර්මාණය කළේ පාලකයන්
ගෑස් පිපිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් විධිමත් හා විද්‍යාත්මක පියවරක් නොගැනීම බරපතළ කරුණක් බවත් මිනිස් ජීවිත ගැන අබමල්රේණුවක වටිනාකමක් ආණ්ඩුවට නොමැති වීම ඛේදනීය තත්ත්වයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිට අනුර කුමාර දිසානායක පැවැසීය. ගෑස් ආශි‍්‍රතව අපේ රටේ ඇතිවී තිබෙන ගැටලු කිසිවක් ස්වාභාවිකව ඇතිවූ දේවල් නොවන බවත් මේ සියල්ල පාලකයන් විසින් නිර්මාණය කරන…
ඩෙංගු රෝගීන් නොසිතූ ලෙස ඉහළට
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකය පවසන්නේ මේ දක්වා වාර්තා වී ඇතී රෝගීන්ගෙන් සියයට 50ක් බස්නාහිර පළාතෙන් හදුනාගෙන ඇති අතර මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලින් ද සැළකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික…
වරාය සේවකයින් වසරකට මිලියන සියයක කෑම කයි
වරාය සේවකයින්ට ලබාදෙන ආහාරවේල සඳහා වසරකට මිලියන සියයක පමණ මුදලක් වැඩිපුර වැය වන බව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක පවසයි. මේ වන විට වරාය සේවකයින් සඳහා ලබා දෙන ආහාර වේලට වරාය අධිකාරිය විසින් රුපියල් මිලියන එකසිය හතලිහක් (මි. 140) පමණ වැය කරන බව පවසා තිබේ. නමුත් මෙපමණ මුදලක් මෙම ආහාර වේල ලබාදීම සඳහා වැය…