Similar Posts
ගොවියාට පොහොර නැහැ කියන්නේ ගොවියන් නොවෙයි
අද ගොවියාට පොහොර නැහැ කියන්නේ ගොවියන් නොවෙයි ගොවි සමාගම්වල ඉන්න ගොවි මහත්වරුන් පිරිසක් මේ අය මයික් ඉස්සරහට ඇවිත් ඔහේ කියවනවා. හැටන් රොතස් සත්ව ගොවිපල නිරික්ෂනය කිරිමට 13වන දින පැමිනි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා එහිදි මේ බව පවසන ලදි.එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු මහින්ද අමරවීර මහතා අපි වගකිම් ගන්න විට ගොවියා හිටියේ කුඹුරේ නොවෙයි මහ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැරදුණ විදිය හරිම වේදනාත්මකයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරගාවලි පරාජයේ වැඩි වගකීමක් පිතිකරුවන්ට බැර වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු නවීඩ් නවාස් පවසයි. නවසීලන්තය සමග පැවති එක්දින හා ටෙස්ට් තරගාවලිය පරාජය වීමට වඩා එම තරගාවලිය කණ්ඩායමක් වශයෙන් පරාජය වූ ආකාරය ඉතාමත් වේදනාත්මක බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නවීඩ් නවාස් කියා සිටියි. නවසීලන්තය සමග පැවති දෙවැනි එක්දින තරගයෙන් ද…
නැවතත් රජයෙන් කාබනික ප්‍රතිපත්තියක්
කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් රජය කිසිවිටෙක ඉවත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව ලබන මහ කන්නයේ වගා කරන කුඹුරුවලින් සියයට 30ක් කාබනික වගාවට යොදාගැනීම සඳහා මේ වන විටත් නිර්දේශ කර ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි. ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර ගොවි ජනතාවට ලබාදීමට පියවර ගන්නා අතර ප්‍රමිතිය පරීක්ෂා කිරීමකින් තොරව කිසිදු කාබනික පොහොර වර්ගයක්…
පියවරුන්ට දියණියන් විවාහ කර ගන්න අවසර හිමිවේ
ඉරානය වයස අවුරුදු 13 ට වැඩි ගැහැණු දරුවන්ව සිය පියා විසින්ම විවාහ කර ගැනීමට එරට නීතියෙන් අවසර ලබා දී තිබෙනවා. වයස අවුරුදු 13 දී විවාහ වෙන නිසාවෙන් ඉරාන රජය පවසන්නේ මෙම ක්‍රියාව මගින් ළමා අයිතිවාසිකම් සුරැකෙන බවයි. මේ සම්බන්ධයෙන් මේ වන විට නීතිමය අවසර ලබා දෙන පනතක් සම්මත කර තිබෙන බවයි වාර්තා වන්නෙ. මෙම පනත…
නව ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙති
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මීට සුළුවේලාවකට පෙර දිවුරුම් දුන්හ. රාජ්‍ය ඇමැතිවරු 01. චමල් රාජපක්ෂ – රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති 02. වාසුදේව නානයක්කාර – ජල සම්පාදන පහසුකම් රාජ්‍ය ඇමැති 03. ගාමිණි ලොකුගේ – නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති 04. මහින්ද යාපා අබේවර්ධන – වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන…
බස්නාහිරින් පැන්න අය කොටුවෙයි
බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිට වූ පුද්ලයන් දැනට සිටින ස්ථානවලම නිරෝධායන කිරීමට තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ, 29 සහ 30 දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිටව ගිය පුද්ගලයන් මේ ආකාරයට නිරෝදායනය කිරීමට තීරණය කර ඇති බවයි. ඔවුන් සිටිනා ස්ථානවලම දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු…