Similar Posts
විදුලි වෘත්තිය සමිති හදිසියේම දැවැන්ත උද්ඝෝෂණයක
විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ සහභාගීත්වයෙන් අද (08) දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටද විරෝධතා ක්‍රියාමාර්ගයක් සිදුකිරීමට නියමිත බව විදුලි වෘත්තිය සමිති පවසයි. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ එම විරෝධතාවයෙන් අනතුරුව සංදේශයක් රැගෙන ජනාධිපති කාර්යාලය වෙත ගමන් කිරීමට සැලසුම් කර ඇති බවයි. සමස්ත සේවකයෝ බලාගාර, කාර්යාල සහ වැඩබිම් වලින් එළියට…
“කළුවර ජූලිය” ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්
විදුලිබල වෘත්තීය සමිති පැවැසූ කළුවර ජූලිය උදා නොවන බවත් එම සදහන් කළ මතය අසත්‍යක් බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි. මෙම වසර සඳහා අවශ්‍ය සියලුම ගල්අඟුරු තොග ලැබී ඇති බවත් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය 30 වැනි ගල්අඟුරු නෞකාවේ ගල්අඟුරු මේ වනවිට ගොඩබාමින් පවතින බවද අමාත්‍යවරයා සදහන් කරයි. මෙරටට ගල්අඟුරු ගෙන්වාගැනීමට නොහැකි…
එජාප සංවිධායකගේ රියදුරුට ප්‍රහාරයක්
එක්සත් ජාතික පක්ෂයේ තංගල්ල ආසන සංවිධයක දිනේෂ් කුමාර මහතාගේ රියදුරුට හිටුප රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ආධාර කරුවන් දෙදෙනෙකු විසින් ඉකුත් 17 දින රාත්‍රී තම නිවස ඉදිරිපිටදී පහර දුන් බව දිනේස් කුමාර මහතා පවසයි.තමන් මේ සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලීසියට පැමිණිලි කළ බවද ඔහු පවසයි. මෙම පහරදීම තංගල්ල මැදකැටියේ පිහිටි දිනේෂ් කුමාර මහතාගේ නිවස ඉදිරිපිටදී සිදුව…
ඩ්‍රෝන සීයක් ගොවි වැඩට දෙයි
රුපියල් කෝටි 25ක් වටිනා ඩ්‍රෝන යානා සියයක් කෘෂිකාර්මික අංශ නවීකරණය සඳහා කෘෂි අංශ නිපුණතා සභාව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අද (17) දින බාර දුන්නේය. වී, බඩ ඉරිඟු, මිරිස් මෙන්ම වෙනත් වැවිලි බෝග වලට පොහොර සහ පළිබෝධනාශක යෙදීම සඳහා මෙම ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනී. එම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ පුහුණුවක් කෘෂි නිපුණතා සභාව විසින් ලබා…
හෙද හිගය නිසා කොළඹ
කොරෝනා වසංගතය හා දැඩි හෙද හිගය නිසා කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ හෙද නිලධාරිනියන් මුහුණ දී ඇති අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් . සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්. බි. මැදිවත්ත මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරර සිටිති. දීර්ඝ කාලයක සිට පවතින දැඩි හෙද හිගයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිසි විසදුම් නොලැබීමත්, අද වනවිට බරපතල ලෙස බස්නාහිර පලාත පුරා…
සාෆ් ගිය13කට ඩෙංගු
13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුට උණ රෝගය වැලදී ඇති බවත්, ඉන් 13 දෙනෙකුට ඩෙංගු රෝගය වැලදී ඇති බවටත් ශ්‍රී ලංකා කණ්ඩායම් වෛද්‍යවරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතා පවසයි. මේ අතර පුහුණු කරැවන් දෙදෙනෙකුට ද උණ රෝගය වැලදී ඇති බව…