Similar Posts
‘වට්ස්ඇප්’ පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 2 ඉක්මවයි
‘වට්ස්ඇප්’ පණිවුඩ හුවමාරු සේවාව පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 2 ඉක්මවාගොස් ඇතැයි ෆේස්බුක් සමාගම නිවේදනය කරයි. ෆේස්බුක් සමාගම 2014 වසරේදී ‘වට්ස්ඇප්’ පණිවුඩ සේවාව තමන් සතු කරගත් අතර අද වනවිට එය ෆේස්බුක් පවුලේ වැඩියෙන්ම භාවිත කෙරෙන මෘදුකාංගය බවට පත්ව තිබේ. බොහෝදෙනා අතිශය පෞද්ගලික පණිවුඩ යැවීමට ‘වට්ස්ඇප්’ භාවිත කරන්නේ ‘එන්ක්රිප්ෂන්’ ක්‍රමවේදය මගින් වට්ස්ඇප් හරහා යැවෙන පණිවුඩවල රහස්‍යභාවය සහ පෞද්ගලිකත්වය…
චීනයෙන් කොරෝනා පොකුරු මතු වේ
චීනයේ බිජිං නගරයේ දකුණු දිගින් පිහිටි “ෆෙන්ග්ටයි ” දිස්ත්‍රික්කයේ විශාල තොග ආහාර වෙළඳපලක් ආශ්‍රිතව දෙමසකට පමණ පසු කොරෝනා ආසාදිත පොකුරක් මතු වීමෙන් චීනයෙන් වාර්තා වී ඇති රෝහල්වල ප්‍රතිකාර ලබන නව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 129 දෙනෙකු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. චීනයෙන් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 83,132 දෙනෙකු වේ. එරට සිදුව ඇති කොරෝනා…
චීනයේ කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ව්‍යාප්තියක්
චීනයේ ෂින්ජියැන්ග් ප්‍රදේශයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම ආසාදිතයින් සියලුදෙනා චීන ජාතිකයින් වන අතර ඔවුන්ට රට තුළින්ම වෛරසය ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව, නැවත වරක් චීනය තුළ කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ව්‍යාප්තියක් හටගෙන ඇති බවට සැක පළ කෙරෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති
කොවිඩ් නිසා ඉන්දියාවේ මව්පියන් අහිමි වූ දරුවෝ 577ක්
අප්‍රේල් 01 වැනිදා සිට මැයි 25 වැනිදා දක්වා කාලය ඇතුළත කොවිඩ් වයිරසය නිසා මව්පියන් දෙදෙනාම අහිමි වීමෙන් ඉන්දියාවේ ළමයින් 577ක් අසරණ වී සිටින බව කාන්තා සහ ළමා සුභසාධන අමාත්‍ය ස්මර්ති ඉරානි පවසයි. කෙසේ වෙතත් මේ සංඛ්‍යාව පැහැදිලිවම අඩු තක්සේරු කිරීමක් යැයි විද්වත්හු පවසති. මේ අතර ළමා සුභසාධනය ගැන කටයුතු කරන යුනිසෙෆ් වැනි රාජ්‍ය නොවන සංවිධාන…
මැඩගස්කරයේ රිය අනතුරකින් ශ්‍රි ලාංකිකයින් තිදෙනෙකු මරුට
මෝටර් රථයක් ගඟකට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මැඩගස්කරයේ ඇන්ටනනාරියෝ නගරයේ පටුමාර්ගයකදී මෙම අනතුර නොවැම්බර් පළමු දින රාත්‍රි 9ත් 10ත් අතර කාලයේ සිදුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. අදාළ මෝටර් රථයේ ගමන් කළ ශ්‍රි ලාංකිකයින් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර එම මරණ ස්වභාවිකව සිදුව ඇති බව මැඩගස්කර් බලධාරින් තහවුරු කර ඇති බවත් සීෂෙල්ස්ශ්රි ලංකා…