af

ඇෆ්ගනිස්තාය දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇතැයි අන්තර්ජාතික සංවිධානයක් වන ‘සේව් ද චිල්ඩ්රන්‘ සඳහන් කර ඇත. විශේෂයෙන් පසුගිය රාමසාන් සමයේදී මේ තත්ත්වය වඩාත් දරුණු අතට හැරුණු බවත්, එරට කුඩා දරුවන් ඊට වැඩි වශයෙන් ගොදුරු වූ බවත් එම සංවිධානය පෙන්වා දී තිබේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය රට අත්පත් කර ගැනීමෙන් පසුව ඇෆ්ගනිස්තානය දැඩි මානුෂීය අර්බුදයකට සහ ආහාර හිඟයකට මුහුණ දීමත් සමඟ මේ තත්ත්වය උදා වී ඇතැයි ද වාර්තා වේ.

Similar Posts