Similar Posts
ඉතාලිය හා දකුණු කොරියාවෙන් එන අය දින 15ක් නිරෝධායනයට
ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණි විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් දින 15ක නිරෝධායනයකට ලක්කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. කොවිඩ් 19 වෛරසය ජාත්‍යන්තර තර්ජනයක් බවට ප්‍රකාශ වී තිබෙන නිසා විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් නිරෝධායනයකට ලක්කරන බවද පවසා සිටියාය.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්
ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදු වූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම ලිඛිතව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ…
2023 අයවැය පළමුවර කියවීම අද
2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය අයවැය පළමුවර කියවීම ලෙසින් හැඳින්වේ. මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සඳහා පසුගිය (07) දා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ බව තීරණය විය.
දෙමටගොඩ නිදහස් වෙද්දි බොරැල්ලේ පොලිස් වසම් තුනක් හුදකලා වෙයි
බොරැල්ල පොලිස් වසමේ ප්‍රදේශ තුනක් මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ගෝතමීපුර නිවාස යෝජනා ක්‍රමය, 24 වත්ත (ගෝතමීපුර), 78 (ගෝතමීපුර) යන ප්‍රදේශ මෙසේ හුදකලා කෙරේ. මේ අතර කොරෝනා ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් අද(11) උදෑසන…
යතුරුපැදි ජීප් රථ ගැටුමෙන් අයෙකු මරුට
හොරණ කොළඹ ප්‍රධාන බස් මාර්ගයේ පිලියන්දල, කැස්බෑව 14 කනුව ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු මියගිය බව පිළියන්දල පොලිසිය පැවසීය. අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්දල හොන්නන්තර ප්‍රදේශයේ පදිංචිව සිටි ලින්ටන් ජයකොඩි (68) වියේ පසුවන පුද්ගලයෙකි. හොරණ දෙස සිට කැස්බෑව දෙසට පැමිණෙමින් සිටි යතුරුපැදිකරු 14 කණුව ප්‍රදේශයේදී එකවරම යතුරුපැදිය කුඩමාදුව…
සුබ අලුත් අවුරුද්දක් වේවා !
උදාවූ සිංහල – දෙමළ අලුත් අවුරුද්ද නීරෝගී, සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා! අද(14) අපරභාග 2.59 ට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවිය. බෞද්ධ දින දර්ශණයට අනුව බක් මාසයේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමේ දිනය සිංහලයන් නව වසර උදාවීම ලෙස සමරනු ලැබේ. අප වෙහෙසිය යුත්තේ, අප උත්සාහ කළ යුත්තේ, එළැඹෙන මීළඟ අලුත් අවුරුද්ද අදටත්…