Similar Posts
රාජ්‍ය ආයතන දහයකින් ගුවන් හමුදාවට කෝටියක පොල්ලක්
රාජ්‍ය ආයතන දහයක් කෝටියකට ආසන්න මුදලක් ගුවන් හමුදාවට ගෙවීම පැහැර හැර ඇතැයි වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 2013 -2018 කාලවකවානුවේදී මෙම මුදල් ගෙවා නැතැයි ද චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය. මෙලෙස වැඩිම මුදල ගෙවීම පැහැර හැර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බවද එම මුදල රුපියල් ලක්ෂ විසි…
බෙහෙත් හිඟය දරුණු අතට
පවතින දැඩි ඖෂධ හිගය උතුරේ රෝහල් වෙතටද බලපා ඇති අතරම නිවෙස්හි ඇති කරන සුරතල් සතුන් මෙන්ම අයාලේ යන සුනඛයින්ගෙන් ප්‍රවේශම් වන ලෙසට උතුරු පලාත් මහජන සෞඛ්‍ය නිලධාරීන් උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම සුනඛයින් සහ බළලුන් සපා කෑම සහ සූරා කෑම හේතුවෙන් ප්‍රතිකාර සිදු කරන ජලභීතිකා එන්නත ඇතුලු ඖෂධ වර්ගවල දැඩි හිගයක් පවතින බැවින් ජනතාව මේ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ 16 ක්‍රියාත්මක කරනු! – We Have a Dream
1. අල්ලස් කොමිසම පත් කිරීමට විශේෂඥ කමිටුවක් 2023 නොවැම්බර් වන විට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් සහ අධ්යක්ෂ ජනරාල්වරයා නම් කිරීමට සහාය වීම සඳහා, දූෂණ විරෝධී ස්වාධීන විශේෂඥයින්ගෙන් සමන්විත උපදේශක කමිටුවක් පිහිටුවන ලෙස පළමු නිර්දේශයේ සඳහන් ය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබා දී ඇති කෙටි කාලීන නිර්දේශයක් වන අතර එහි අරමුණ වන්නේ වගවීම…
වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය සුළි කුණාටුවක් වෙයි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත් වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පලාත්වල සවස් කාලයේදි හෝ රාත්‍රි කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ…
මාරගොඩවත්ත පාලම මරු කටක් වෙයි
මාකදුර සිනිපැල්ල හරහා මුලටියන ප්‍රධාන මාර්ගයේ මාරගොඩවත්ත හංදියෙන් දිද්දෙනිපොත දක්වා වැටී ඇති මාර්ගයෙහි ඇති මාරගොඩවත්ත පාලම මරු කටක් වී ඇතැයි ජනතාව පවසති. වසර 40කට වඩා පැරණි මෙම පාලම ත්‍රිරෝද රථයකට පමණක් යා හැකි පටු පාලමක් වුවත් මේ පාලම මතින් අත් ට්‍රැක්ටර් ගමන් කිරීමේ දී ටේලරය ඇඳි සමඟ ගැටීමෙන් මෙහි එක් පසෙක ඇන්දක් කඩා වැටී ඇති…
වසංගතය මධ්‍යයේ 2020 වසරේ චීන ආර්ථිකයේ වර්ධනයක්
චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේදී සියයට2.3කින් වර්ධනය වී යුවාන් ට්‍රිලියන 101.5986 මට්ටමට ළඟාවෙයි. පළමු කාර්තු තුනේ වර්ධනයට වඩා මෙය වේගවත් බව ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි. 2020 සිව්වන කාර්තුවේදී දළදේශීය නිෂ්පාදිතය සියයට 6.5ක වාර්ෂික වර්ධනයක් ලබාගත් අතර එය තුන්වන කාර්තුවේ වාර්තා වූ සියයට 4.9ක වේගයද ඉක්මවා ඇත.