Similar Posts
21 වැනි සංශෝධනයට ඇතුළත් කළ යුතු යෝජනා 07ක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට ඇතුළත් කළ යුතු ප්‍රධාන යෝජනා 07ක් ඇතුළත් ස්වාධීන පක්ෂ එකමුතුවේ යෝජානවලිය අග්‍රාමාත්‍යවරයාට සහ අධිකරණ ඇමතිවරයාට භාර දී ඇත. නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට එම ධුරයට අමතරව දැරිය හැක්කේ ආකරක්ෂක අමාත්‍ය ධුරය පමණක් බව ස්වාධීන පක්ෂ එකමුතුව සකස් කරන ලද යෝජනාවලියේ සඳහන්ව ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුව විදේශ රටක් සමග ගිවිසුමක් අත්සන්…
අධිකරණයෙන් ෆේස්බුක් ආයතනයට නියෝගයක්
අන්තර්ජාලය භාවිත කරමින් බුදු දහම සහ බුදුන් වහන්සේට අපහාස කළ බව කියන සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳ සියලු තොරතුරු දෙන්නැයි අධිකරණය ෆේස්බුක් ආයතනයට ඊයේ (20) නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අවසර දෙමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ විසින් එම නියෝගය කළේය. අන්තර්ජාලය භාවිත කර ‘පුස්…
කොරෝනා එන්නත් පෙරහුරුවක් අද ස්ථාන 3 කදී
කොරෝනා සඳහා එන්නත් ලබා දීමේ පෙරහුරුවක් අද (23) දිවයිනේ රෝහල් 3 කදී පැවැත්වේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, පිළියන්දල ප්‍රාදේශිය රෝහල සහ රාගම ශික්ෂණ රෝහලේදී පැවැත්වෙන බවයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසුවේ, මේ වනවිට කටුනායක නිදහස්…
ස්මාට් දුරකථන නොමැතිවීමෙන් පාසල් දරුවන් අන්ත අසරණ භාවයට
පවතින කොරෝනා වෛරසය හේතුවෙන් රජයේ පාසල් වසාදමා තිබෙන අවධියක අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්බදව ජීවත් වන දරුවන්ට ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය සංඥා පහසුකම් ස්මාට් වර්ගයේ දුරකථන නොමැතිවීමෙන් ඔවුන් අන්ත අසරණ භාවයට පත්වි සිටින අතර අනුරාධපුර මහවිලච්චිය අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් දරුවන් අධ්‍යාපනය ලබාගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්වි සිටිති. අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර් 50ක පමණ දුරින් පිහිටි මහවිලච්චිය…
ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් වර්තාවක්
අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ වගවීම සහ රාජ්‍ය ආයතන තුළ ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. කුරිරු ආරක්ෂක නීති මත යැපීම සහ සාමකාමී විරෝධතා මර්දනය කිරීම වහාම අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව…
බස් ප්‍රමුඛතා මංතීරු නීතියේ තවත් අදියරක් අද සිට
බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේ තවත් අදියරක් අද (29) පෙරවරු 06 ට ආරම්භ විය. ග්රෑන්ඞ්පාස් ඉගුරුකඬේ හංදියේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ආමර් වීදිය, පංචිකාවත්ත, මරදාන හරහා කොළඹ කොටුව දක්වායි. ඒ අනුව අද පෙරවරු 06 සිට පෙරවරු 9 දක්වාත් අද පස්වරු 04 සිට රාතී‍්‍ර 07 දක්වාත් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය කි‍්‍රයාත්මක වන බවයි රථ වාහන පාලන සහ මාර්ග…