Similar Posts
ලොව අංක එකේ ස්නයිපර්කරු “වාලි” යුක්රේනයට
ලොව අංක එකේ ස්නයිපර් වෙඩික්කරුගේ සහය යුක්රේනයට ලැබි ඇත. කැනඩා හමුදාවේ හිටපු සාමාජිකයෙකු වන 40 හැවිරිදි “වාලි” ලෙස අන්වර්ථ නාමයෙන් හැදින්වෙන ඔහු මේ වන විටත් යුක්රේන සටනට එක්වී සිටියි. ඔහුගේ විශේෂත්වය වන්නේ කිලෝ මීටර් 3 යි දශම දෙකක දුරින් පිහිටි ඉලක්කයකට වුවද සාර්ථකව වෙඩි තැබීමේ හැකියාව පැවතීමයි. මෙම ස්නයිපර් වෙඩික්කරු සමඟ කැනඩා සෙබලුන් පිරිසක් ද…
ශිෂ්‍යත්ව සිසුන් සඳහා පෙරහුරු ආදර්ශ විභාගයක්
හැටන් අධ්‍යාපන කලාපයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා ඉදිරි පත්වන සිසුන් සදහා පෙරහුරු ආදර්ශ විභාගයක් පැවැත්විම හැටන් තරුණ බෞද්ධ සංගමය මගින් සිදුකරන ලදි. හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ අනුමැතිය මත හැටන් තරුණ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන ලද මෙම ශිෂ්‍යත්ව ආදර්ශ පෙරහුරු විභාගය සදහා හැටන් අධ්‍යාපන කලාපයේ විදුහල් රැසක සිසුන් හාරසියයකට ආසන්න පිරිසක් එක්විය. මනුර සුදත් සෙල්ලහේවා…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු 08කට ICCයෙන් චෝදනා
ක්‍රීඩාවේ දූෂණ විරෝධී සංග්‍රහය කිහිප වතාවක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ICC විසින් පුද්ගලයින් අට දෙනෙකුට චෝදනා කර තිබේ. චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් අතර හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන් ද ඒ අතර සිටින බවයි වාර්තා වෙයි. එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය ( ECB) වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අබුඩාබි T10 ලීගයේ දූෂණ විරෝධී සංග්‍රහය…
අද(24) පළාත් කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි….
රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරයි
දෙවෙනි එලිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය යෙදෙන සැප්තැම්බර් 19 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙයි. ඒ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම් මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත. සැප්තැම්බර් 19 වන දින දැනටමත් ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙයි.
පාසල් අද සිට යළි විවෘතයි
අද(25) සිට නැවතත් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ආරම්භ වේ. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, අදින් ආරම්භ වන පාසල් පැවැත්වෙන්නේ සඳුදා, අඟහරුවාදා සහ බ්රහස්තින්දා දිනවල පමණක් වන බවයි. අනෙක් දින දෙකේ එනම් බදාදා සහ සිකුරාදා දිනයන්හි නිවෙස්වල සිට ඉගෙනුම් කටයුතුවල නිරත විය හැකි ක්‍රියාකාරකම් ලබා දෙන බවත් නැතහොත් මාර්ගගතව ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණ කර ඇති…