gov

2022 වසරේ පළමු මාස හතර තුළ ප්‍රධාන රාජ්‍ය ආයතන 52ක සමස්ත පාඩුව, 2021 දී වාර්තා වූ මුළු වාර්ෂික අලාභයට වඩා ඉහළ ගොස් ඇති අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදේශ විනිමය අර්බුදය හේතුවෙන් එම ආයතන සියල්ලේ සමස්ත අලාභයෙන් සියයට 73ක් වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධ තොරතුරු වාර්තා කරන PublicFinance.lk වෙබ් අඩවිය අනාවරණය කරන ආකාරයට, 2022 වසරේ පළමු මාස හතර තුළ, ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52ක සමස්ත පාඩුව රුපියල් බිලියන 860ක අතිවිශාල අගයකි. 2021 වසරේදී වාර්තා වී ඇති එම පාඩුව රුපියල් බිලියන 86කි.

Similar Posts