රුසියානු හමුදා සාමාජිකයින් ලක්ෂයක් පමණ යුක්‍රේන දේශසීමා ආසන්නයේ රැඳවීමත් සමඟයි.

රුසියාව විසින් යුක්‍රේනය පැති 03 කින් වට කර ඇති බවයි විදෙස් මාධ්‍යන්හි දැක්වෙන්නේ.

ඉදිරි පැය 48 තීරණාත්මක බැවින් රුසියාව සමඟ සාකච්ඡා පැවැත්වීමට යුක්‍රේනය සූදානම් වන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

රුසියාව විසින් යුක්‍රේනයට ඕනෑම මොහොතත පහරදිය හැකි බව අමෙරිකාව ඇතුලු රටවල් දැනටමත් පවසා ඇත.

Similar Posts