රුසියා – යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අද (28)පැවැත්වෙයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගෙන ආ විශේෂ යෝජනාව නිශේධ බලය යොදා රුසියාව අදාළ යෝජනාව පරාජය කිරීමට උත්සහ කළ ද‍, එය විශේෂ යෝජනාවක් බැවින් එය නිශේධ කිරීමට රුසියාවට නොහැකි විය.

අද පැවැත්වෙන සැසියේදී රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් 193 දෙනාටම අවස්ථාව හිමි වේ.

Similar Posts