ලොරේනා සුළි කුණාටුවෙන් මෙක්සිකෝවේ බාහා කැලිෆෝනියා අර්ධද්වීපයට දැඩි බලපෑම් එල්ල වී ඇත.

කුණාටුව මේ වන විට පැයට කිලෝමීටර් 121ක පමණ වේගයකින් හමායමින් ඇති බව සඳහන්.සුලි කුණාටු වර්ගීකරණයට අනුව ලොරේනා චණ්ඩ මාරුතය පවතින්නේ පළමුවන මට්ටමේයි.

එය මේ වන විට ක්‍රමයෙන් උතුරු දෙසට ගමන් කරමින් ඇති බව කාලගුණ බලධාරීන් පවසයි.සුළි කුණාටුවේ බලපෑමෙන් මෙක්සිකෝවේ බාහා කැලිෆෝනියා අර්ධද්වීපයට දැඩි බලපෑම් එල්ල වුණි.

 

cyber news lk,dailyreporter

Similar Posts