Similar Posts
කිරිපිටි ආපසු හරවා යැවීමට සූදානම්
වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස් කර ගැනීම තවදුරටත් ප්‍රමාද වන පසුබිමක එම කිරිපිටි තොග වෙනත් රටකට ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡා කර ඇතැයි කිරිපිටි ආනයනකරුවන් පවසනවා. එහි ප්‍රකාශක ලක්ෂ්මන් වීරසූරිය පැවසුවේ කිරිපිටි කිලෝ තුන් ලක්ෂ 60,000 ක් නිදහස් කර ගැනීමට රජය මේ දක්වා වානිජ බැංකුවලට ඩොලර් නිදහස් කර නොමැති බවයි. අද දක්වාම එම ගැටලුවට…
නුවරඑළියෙන් තවත් කොරෝනා පොකුරක් – ආසාදිතයන් 2194ක්
නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ තවත් නිලධාරින් පස් දෙනෙකුට සහ නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරික්ෂක නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. නුවරඑළිය පොලිසියේ කාන්තා උප පොලිස් පරික්ෂකවරියෙකුට සහ පොලිස් රථ වාහන අංශයේ සිව් දෙනෙකුට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබු අතර…
බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
බත්තරමුල්ල, බටපොත අවට ප්‍රදේශ කිහිපයකට බ්‍රහස්පතින්දා (23) රාත්‍රී 10 සිට සිකුරාදා (24) පෙරවරු 6 දක්වා පැය 8ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාලඹේ ,ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්‍රදේශ සඳහා මෙම ජලකප්පාදුව බලපැවැත් වේ. බටපොත, ජල ටැංකියට ජලය සැපයෙන ජලනළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්…
ඉන්දියාවේ දූවිලි අංශු කොළඹට
වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමෙන් කොළඹ අහස මීදුම වැනි දුමාරයකින් වැසී ගොස් තිබෙන අයුරු අදත් දැකගත හැකි විය. එම තත්ත්වය ඊයේ (07) දිනයේ දීද පැවති අතර, සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමග ඉන්දියානු අර්ධද්වීපයේ ඇති දූවිලි අංශු මෙරටට ගලාඒම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසීය. ඉන්දීය වායු දූෂණයේ බලපෑම හේතු…
ඉන්දීය ඖෂධ ආධාර නොලැබීයාමේ අවදානමක්
ඉන්දීය ආධාර යටතේ ලැබිය යුතු ඖෂධ නොලැබීයාමේ අවදානමක් මේ වන විට පැන නැගී ඇති බැවින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර හා සැත්කම් සීමා කිරීමට සිදුවනු ඇතැයි රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති සඳහන් කරයි. පරිත්‍යාගශිලීන්ගෙන් ලැබුණු ඖෂධ හා ශල්‍ය උපකරණ පරිත්යාගයන්වල පවා මේ වන විට අඩුවක් පවතින බැවින් ලබන සැප්තැම්බර් ඔක්තෝබර් වන විට රෝහල තුළ…