Similar Posts
සුඛෝපභෝගී වාහන අමතර කොටස් ගලවන හොරෙක් මාට්ටූ
ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මහරගම,හෝමාගම, කොට්ටාව හා නුගේගොඩ, මිරිහාන පොලිස් වසමේ විජේරාම හන්දිය, දෙල්කඳ හන්දිය වැනි නගරයන් ආශ්‍රිතව පිහිටා ඇති මහා පරිමාණ වාහන අමතර කොටස් අලෙවි කිරීමේ වෙළඳසැල් රාත්‍රී කාලයේ දී බිඳුම් කර නවීන පන්නයේ සුඛෝපභෝගී වාහන වල විදුලි පහන් සහ අමතර කොටස් සොරා ගැනීම් හා මහ මග නවතා ඇති වාහන වල විදුලි පහන් ගලවා…
මල්වර මඟුල කොරෝනා මල මගුලක් කරයි
නිරෝධායන නීති නොතකමින් පැවති මල්වර උත්සවයක් සඳහා සහභාගීවී සිටි පවුල් 08 පුද්ගලයින් 50 දෙනෙකු දින 14ක ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවරගෙන තිබේ. එම මල්වර උත්සවය නොර්වුඩ් ප්‍රදේශයේ නිවසක සංවිධානය කර ඇත. එම උත්සවයට සහභාගී වූවන් ඔවුන් පදිංචි නිවාසවලම එලෙස නිරෝධායනය සඳහා යොමු කෙරුණු බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන් මහතා…
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්ක වල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ස්ථාපිත කරයි
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ප්‍රධානතම ජාලයක් වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ස්ථාපිත කර ඇත. එම මධ්‍යස්ථානයන් අතරට යාපනය සහ මන්නාරම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ද පසුගිය දා එක් විය. යාපනය දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය පසුගිය (17) සෙනසුරාදා, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ පිලිප්…
උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි
මෙරට භික්ෂුණි ශාසනයේ ආරම්භය ඇතුළු සිදුවීම් රැසක් අද වැනි දිනෙක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් ය. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම සිදුවූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනකයි. අදට යෙදී ඇති උදුවප් පුන් පොහෝ දිනෙන් ආරම්භ වන 2019 -2020 ශ්‍රී පාද වන්දනා සමය මාස 6 ක කාලයක් පුරා පැවැත්වෙන අතර ලබන වසරේ…
හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අධ්‍යනය කිරීමට යෝජනාවක් සම්මත කරන ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ. එම සංවිධානය ඉල්ලා සිටින්නේ, එම නිර්දේශ මේ මස 22 වැනි දින ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ 46 වන මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ඉදිරිපත් කරන ලෙසය. ඊයේ නිකුත් කළ වාර්තාවක, හියුමන් රයිට්ස් වොච් සංවිධානය…
ක්‍රිකට් ඇඟිලි ගැසීම් ගැන අරවින්ද කතා කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සඳහා කුමන පුද්ගලයින් පත්කළ ද ඔවුන්ට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව සලසාදිය යුතු බව ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ ක්‍රීඩකයෙකු සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශේෂිතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට මෑතකදී ඇතුලත්වූ අරවින්ද ද සිල්වා පවසයි. කුමන පුහුණුකරුවෙකු පත් කළ ද ඔහුගේ කාර්යය ඉටුකිරීමට ඉඩ ලබාදිය යුතු බවත්, විවිධ ඇඟිලි ගැසීම්වලින් තොරව කටයුතු කරන්නට ඉඩ…