Similar Posts
ශ්‍රී ලංකා ගුවන් සේවා ආරක්ෂාව උසස් බව තහවරු වෙයි
ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය පැවැත්වූ ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර විගණනයෙන් ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂාව ඉතා උසස් බව තහවුරු වී තිබේ. එම නිසා ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තය මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපයද වඩාත් ආරක්ෂිත බව තහවුරු වී ඇති බව සඳහන්. වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් මෙම ජාත්‍යන්තර විගණනයේ ප්‍රගති සමාලෝචනය…
කොටි සැරි සැරිමත් සමඟ ජනතාවගේ ජිවිතවලට දැඩි තර්ජන
වතු කරය තුල කදුකර කොටින් සැරි සැරිමත් වතුකරයේ ජනතාවගේ ජිවිතවලට දැඩි තර්ජනයක් එල්ලවිමත් සමග එම වතුකර ජනතාව දැඩි ලෙස බියට පත්ව ඇත. වතුකරය තුල මේ වන විට කදුකර කොටින් සැරි සැරිම වර්දනය විඇති බවත් මේ වන විටත් එම කදුකර කොටින් දෙදෙනකු විවිධ උගුල්වලට හසු විමත් සමග තම ජිවිතවලට දැඩි තර්ජනයක් එල්ලව පවතින බවත් මෙම තත්වයන්…
පොහොර කළු කඩයක් අල්ලයි
රජය මගින් සහන මිලට ගෙවින්ට අලවි කිරීමට නිකුත්කර තිබූ පොහොර විශාල තොගයක් රාජාංගනය යාය පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගබඩාවක් තුළ සඟවාගෙන කළුකඩ මිලට විකුණීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ කර පොහොර පැටවූ ලොරි තුනක් සිය බාරයට ගැනීමට ප්‍රදේශවාසීන් පිරිසක් සමත්වූහ. පෙරේදා (11දා) රාත්‍රියේ 11ට පමණ පොහොර පටවාගත් ලොරි විශාල ප්‍රමාණයක් මාර්ගය ඔස්සේ ගමන් කරන අයුරු දුටු ගොවියෙකු ලොරි…
සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව අලුත් අවුරුද්ද සමරන්න
පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්තිවිඳීමට පසුබිම මේ වසරේ අප සියලුදෙනා එක්ව සකසා ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පවසන්නේ පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවති අයහපත් සෞඛ්‍ය පසුබිම හේතුවෙන් අවුරුදු සැමරීමට නොහැකි වූ බවය. නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග…
රැකියාවල නියුතු කාන්තාවන්ට පිළිකා අවදානමක්
වයස අවුරුදු 45ත් සහ 65ත් අතර රැකියා වල නියුතු කාන්තාවන් පිළිකා රෝග වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. ඔවුන් පෙන්වාදෙන්නේ රැකියාවල නිරත කාන්තාවන් පරික්ෂණ සදහා යොමුවීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවය. වාර්තාවන පිළිකා රෝගීන්ගෙන් 26ක්ම පියයුරු පිළිකා රෝගීන් බව සඳහන් වෙයි. පියයුරු පිළිකා දැනුවත්…
බුද්ධදාස රජු පාර්ලිමේන්තුවට සැපත් වෙයි
දේශීය වෙදකම සහ සොබාදහම සුරැකීමේ සංවිධානයේ නියෝජිතයෝ පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ රට ගොඩනැගීම සඳහාවූ යෝජනා ඇතුළත් සංදේශයක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (24) පෙරවරුවේ බාර දුන්හ. සංගමයේ සභාපති වෛද්යාචාර්ය එස්.පී අධිකාරිගේ මහතා සංදේශය බාරදීම සඳහා හෙළ වෙදකමට ප්‍රසිද්ධව සිටි බුද්ධදාස රජතුමා සේ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී පැමිණ සිටීම විශේෂත්වයකි. මේ සංදේශය…