Similar Posts
පොලොන්නරුවට මහ වැසි – පහත්බිම් රැසක් යටවෙයි
දින 4ක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවී පොලොන්නරුව මඩකළපුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයෙන් ස්ථාන 3ක් ද පොලොන්නරුව සෝමාවතිය පුදබිම් මාර්ගයේ ස්ථාන කිහිපයකින් ද අඩි 3ක පමණ ජල කදක් ගලා යෑම හේතුවෙන් සෝමාවතිය පුදබිම් මාර්ගය සුංගාවිලින් වසා දැමීමටත් පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ කුඩා වාහන ධාවනය නවතා දැමීමටත් පියවර ගත් බව පොලොන්නරුව…
සිවිල් ඇඳුමින් රථවාහන පරීක්ෂා කිරීම තහනම්
පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නව උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව පැවසීය. එම නව උපදෙස් මාලාව සියලුම පොලිස් ස්ථානවලට යොමු කර ඇතැයිද හෙතම සඳහන් කළේය. පසුගිය 18 වැනිදා නාරම්මල ප්‍රදේශයේ…
මෙරට මුහුදු ජලයෙන් පානීය ජලය
වසර ගණනාවක් පුරා උතුරේ ජනතාව මුහුණ දුන් පානීය ජල ගැටළුවට ස්ථිරසාර විසඳුමක් ලෙස මුහුදු ජලයෙන් පානීය ජලය ලබාගැනීමේ දැවැන්ත ව්‍යාපෘතිට එළඹෙන ඔක්තෝම්බර් 06 වන දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා, උතුරුකරයේ ජීවත් වන අපගේ සහෝදර ජනතාව වසර ගණනාවක් පරම්පරා ගණනාවක් මුළුල්ලේ…
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද
අමෙරිකාව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකරමින් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද හූස්ටන්හිදී සිදු කිරීමට නියමිතය. ප්රජාතන්ත්රවාදයේ ප්‍රතිමූර්තිය ලෙසින් පෙනීසිටි අමෙරිකානු ඉතිහාසයට කළු පැල්ලමක් එක්කරමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වුණේ පසුගිය මැයි මස 25වැනිදාය. කළු ජාතිකයින්ට අඩු සැලකිලි තිබූ අමෙරිකාවේ දෛවෝපගත ලෙස කළු ජාතිකයෙකු ජනපති මන්දිරයට පිවිසියත් තවමත් එරට මේ අරගලය…
කොළඹ ගෙවල් තියෙන ඇමැතිවරුත් ආණ්ඩුවේ බංගලා අරගෙන
කොළඹ හතේ ගෙවල් තියෙන ඇතැම් ඇමතිවරුත් රජයේ නිල නිවාස ලබා ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද ( 8) පැවසීය. මෙසේ ගෙවල් ගැනීම සදාචාරාත්මක නැතැයි පැවසූ මන්ත්‍රීවරයා ඇමතිවරුන්වූ පලියට නිල නිවාස සොයා බැලීමකින් තොරව නොදෙන්නැයිද ඉල්ලීමක් කළේය. lankadeepa