lockdown areas in sri lanka today

චීනය සිය විශාලතම නගරය වන ෂැංහයි නගරය අගුළු දමන බව ඊයේ (28) නිවේදනය කළා.

නව ආසාදන රැල්ලක් ඇතිවීම වළක්වාගැනීම සඳහා කොරෝනා පරීක්ෂණ සිදු කරන අතරතුර මෙලෙස ෂැංහයි නගරය වසා දමන බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Similar Posts