Similar Posts
ජේම්ස් බොන්ඩ් මිය යයි
සුප්‍රකට ජේම්ස් බොන්ඩ් චරිතය රගපෑමෙන් ලොව පුරා සිනමා රසික සිත් දිනාගත් බ්‍රිතාන්‍ය නළු ශ්‍රීමත් ශෝන් කොනරි අද මිය ගොස් ඇත. ඔහු මිය යන විට 90 වියේ පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ස්කොට්ලන්තයේ උපත ලැබූ ශෝන් කොනරි වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ජේම්ස් බොන්ඩ් රහස් ඒජන්තවරයා ලෙසය. ඔහු බොන්ඩ් චිත්‍රපට 07කට රංගනයෙන් දායක වී තිබේ. 2000 වසරේ…
අමෙරිකානු පොලීසිය තවත් කළු ජාතිකයෙකු ඝාතනය කරයි
අමෙරිකානු පොලීසිය අතින් කළු ජාතිකයෙකු වූ ජොර්ජ් ෆ්ලොයිඞ් ඝාතනය වී උණුසුම මැකී යාමටත් පෙර අමෙරිකානු පොලිස් නිලධාරියෙකු විසින් තවත් කළු ජාතිකයෙකු මියගිය පුවතක් ඇට්ලන්ටා ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙම මරණය සිදුව ඇත්තේ පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින්. මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක නිදාගෙන සිටි කළු ජාතිකයෙකු පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ පොලීසිය සමග ඇති වූ බහින්බස්වීමකින් පසු…
ඇමෙරිකාවේ සමාජවාදී පක්ෂය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට යයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆැසිස්ට් විරෝධී, සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් වන ANTIFA සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරන බව එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ANTIFA සංවිධානය යනු ඇමෙරිකාවේ ක්‍රියාත්මක විශාලතම සමාජවාදී දේශපාලන ව්‍යාපාරය වන අතර එරට සිදුවන විවිධ වැඩ වර්ජන හා උද්ඝෝෂණ මෙහෙයවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ මෙම පක්ෂයටයි.