උගන්ඩාවේ කාන්තාවක් දරුවන් 44 කු බිහි කිරිමේ පුවතක් වාර්තා  වේ.

මෙම කාන්තාව මේ වන විට හතලිස් වියේ පසු වන අතර ඇගේ විවාහ දිවියට වසර දහ අටක් බව පැවසේ. මෙම කාලය තුල ඇය සිව් නිවුන් උපත් තුනක්, තුන් නිවුන් උපත් හතරක්, නිවුන් උපත් 06 ක් ඇතුලුව දරුවන් 44 කු බිහි කර තිබේ.

මෙම දරුවන් අතරින් සිව් දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවද විදේස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

Similar Posts