Similar Posts
ගසක් කඩා වැටී ත්‍රිරෝධ රථයක් කුඩු පට්ටම් වෙයි
හැටන් පොලිස් වශමේ දික්ඔය වනරාජ පහල කොටසේ ගසක් කඩා වැටිමෙන් නිවසක වහලයට හා ත්‍රිරෝධ රථයකට,විදුලි රැහැන්වලට හානි සිදුව ඇති අතර මෙම තත්වයන් මත එම ප්‍රදේශයේ විදුලියද ඇනහිට ඇත. දිරාපත්ව තිබු මෙම විශාල ගස 31වන දින සවස 6.30ට පමන මෙසේ කඩා වැටිමත් සමග ඒ අසල නිවසක වහලයට සුලු හානි සිදුව ඇති අතර එම ස්ථානයේ නවතා තිබු…
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ජනාධිපතිට විරෝධය විරෝධය පලකරයි
වවුනියාවට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පිරිසක් වවුනියාව පම්පමඩුවේ අද විවෘත කළ විශ්ව විද්‍යාලය ඇතුළුවීමට උත්සහ කළ අවස්ථාවේ මාර්ග බාධක යොදා නතර කිරීමත් සමග අතුරුදහන්වූ ඥාතීන් සහ පොලිසිය අතර දැඩි නොසන්සුන්තාවක් ඇති තත්ත්වයක් වූහ. විරෝධතාකරුවන් විශ්ව විද්‍යාලය අසලට යාම වළක්වාලමින් පොලිසිය හා යුද හමුදාව වවුනියාව, පම්පමඩුව යුද හමුදා කඳවුර අසල මාර්ග…
කොරෝනාවෙන් දෙපා ආරක්ෂා කරගැනීමට විද්‍යුත් පාපිස්සක්
කොරෝනා වෛරස් ඇතුළු විෂබීජ වලින් දෙපා ආරක්ෂාකරගැනීම සඳහා විෂබීජහරණ විද්‍යුත් පාපිස්සක් නිර්මාණය කිරිමට හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු සමත්ව තිබෙි. ශරීරයේ සෑම ස්ථානයක්ම විෂබිජහරණය කලහැකි වුවත් පාදවල යටිපතුල් විෂබීජහරණය පහසු නොවෙි.එම නිසා විද්‍යුත් පාපිස්සක් මගින් එය සිදුකිරිම මෙයින් සිදුවෙි. හොරණ හල්පිට, පින්නකොළහේන පදිංචි තිළිණ ශ්‍රීනාත් ජයන්ත තරුණ මහතා මෙහි නිර්මාණකරු වෙි. කුඩා මෝටරයක්…
අනුෂා චන්ද්‍රසේකරන්ට විනය පරික්ෂනයක්
කදුරට ජනතා පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කල අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පක්ෂ විනය උල්ලංගනය කරමින් කටයුතු කිරිම හේතුවෙන් එම මහත්මියගේ එම තනතුර තාවකාලිකව අත් හිටුවා විනය පරික්ෂනයක් පැවැත්විමට පියවර ගන්නා බව එම පෙරමුණෙ නායක සමගි ජන බල වේගයේ නුවරඑළි දිස්ත්‍රික් අපේක්ෂක වි. රාධා ක්‍රිෂ්නන් මහතා පවසයි. කදුරට ජනතා පෙරමුණ විසින් 07වන දින හැටන්හි එම පක්ෂයේ…
රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා සෑම දිනකම කාලයක්
ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ගම්මානයක රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා සෑම දිනකම කාලයක් ලබා දී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රූපවාහිනිය සහ ජංගම දුරකථන සඳහා ජනතාවගේ සිදුවන ඇබ්බැහි වීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවය. සෑම දිනකම පස්වරු 07ට ගම්මානයේ සියලුම රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කළයුතු අතර එය නැවත…
ශ්‍රී ලාංකිකයකු සයිබර් අපරාධ කලාපයට
මියන්මාරයේ සයිබර් ක්‍රිමිනල් ඒරියා නමින් හඳුන්වන ප්‍රදේශයේ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් බේරාගැනීම සඳහා සාකච්ඡා පවත්වන පසුබිමක තවත් ශ්‍රී ලාංකිකයකු එම ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙයි. පරිගණක ක්ෂේත්රයේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් 56 දෙනකු එම ප්‍රදේශයේ කඳවුරු කිහිපයක බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට වාර්තා වන අතර, එවැනි තත්ත්වයක් පවතින අවස්ථාවක තවත්…