Similar Posts
සේවක අර්ථසාධක අරමුදල් ගැන නිවේදනයක්!
2023 ජනවාරි සිට ජුනි දක්වා සාමාජික ගිණුම්වලට බැර කර ඇති දායක මුදල් දැක්වෙන, 2023 ප්‍රථම අර්ථ වාර්ෂික ගිණුම් ප්‍රකාශ, සේවායෝජකයින් වෙත තැපැල් කර ඇති බව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ගිණුම් ප්‍රකාශ අදාළ සාමාජිකයින් වෙත බෙදා දීමට කටයුතු කරන ලෙස සියලුම සේවායෝජකයින් වෙත දන්වා සිටින බවයි.
දෙදෙනෙකුට මරු කැඳවු දඩයක්කරු රිමාන්ඩ්
සතුන් මැරීම සදහා බදින තුවක්කු දෙකක් සවිකර විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුට හා ගුවන් හමුදා සෙබළෙකුට දිවි අහිමි කරමින් සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතන සිදුකිරිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දඩයක්කරුවෙකු ලබන මස (6දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු නාලක සංජය ජයසූරිය මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ උට්ටිමඩුව පෙරිමියන්කුලම…
එක්ස්ප්‍රස් පර්ල් පිටත් වූ දින සිට හුවමාරු කරගත් තොරතුරු CIDයට
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සිංගප්පූරුවෙන් පිටත් වූ දින සිට නෞකාවේ කපිතාන්වරයා සහ නෞකාවේ මව් සමාගමත් දේශීය නියෝජිතයාත් අතර සිදුවූ විද්‍යුත් තැපෑල පණිවුඩ සියල්ල පිළිබඳ අධ්‍යනයක් කර එම තොරතුරු ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. විමර්ශන නිලධාරීන් අද දිනයේදී එම නෞකාව නිරීක්ෂණය කිරීමට යෑමට බලාපොරොත්තු වන බවද අජිත් රෝහණ මහතා පැවසීය….
මැතිවරණ මහ ලේකම්ගෙන් රාජ්‍ය සේවකයන්ට දැනුම් දීමක්
මැතිවරණ මහ ලේකම් විසින් මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් 14 පස්වරු 4 ට පෙර යොමු කරන්නැයි කාර්යාලය රාජ්‍ය සේවකයන්ට දැනුම් දී තිබේ. පසුගිය 28 වනදා එය අවසන්වීමට නියමිතව තිබිණි. එහෙත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හමුවේ ලබන 14 වනදා දක්වා එය කල් දැමීමටයි තීරණය වී ඇති අතර අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ රාජගිරියේ පිහිටි ප්‍රධාන…
කිරිපිටි මිල යළි ඉහළට
දේශීය කිරිපිටි මිල තවදුරටත් ඉහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන තිබේ. රුපියල් 975 ක්ව පැවති දේශීය කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ටුවක් රුපියල් 175 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත් ඒ අනුව දේශීය කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ක නව මිල රුපියල් 1150 ක් බවට පත්ව ඇති බවත් දේශීය කිරිපිටි සමාගමක උසස් නිළධාරියෙකු සඳහන් කළේය.
දිවයිනේ සියලුම පොලීසි වෙත දැනුම්දීමක් – නිරෝධායන රීති කඩ කලොත් මාස 6ක් ඇතුලට
පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත විශේෂ පණිවුඩයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. යම් පොලිස් නිලධාරියෙක් හෝ නිලධාරින් පිරිසක් හුදකලා කරන ලද ප්‍රදේශයක පදිංචිකරුවන් නම් ඔවුන්ට රාජකාරී වාර්තා කිරීමකින් තොරව අදාළ හුදකලා කාලය අවසන් වනතුරු එම පරිශ්‍රයන්ට වී රැඳීසිටින ලෙසය. මේ අතර පොලිස් ස්ථානවල භාවිත කරන තොරතුරු…