Similar Posts
කිරිපිටි මිල තවත් ඉහළට
ආනයනික කිරිපිටි මිල ගණන් අද (30) සිට ක්‍රියාත්මකවන පරිදි ඉහළ දමා තිබේ. කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, කිරිපිටි කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 150 කින් ද,ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60 කින් ද මිල ගණන් ඉහළ දැමූ බවයි. ඒ අනුව කිරිපිටි කිලෝවක නව මිල 1,345 ක් වන අතර ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක නව මිල රුපියල් 540 ක්…
සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ අවදානමක්
මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ඉදිරි දින හතක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමු විය හැකි බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. එලෙස ඉදිරි දින හතක කාලය තුළ සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ අවදානමක් ඇතැයිද සදහන්. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් රට පුරාම යම් යම් ප්‍රදේශවලට ගොස් ඇති නිසා රට පුරාම එම අවදානම ඇති…
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ගෙවීම් ඊයේ (31) සිට
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්රතිලාභ ගෙවීම් ඊයේ (31) සිට ක්‍රියාත්මක බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ; ප්‍රතිලාභී මුදල් මහා භාණ්ඩාගාරයෙන් බැංකු වෙත නිකුත් කර ඇති බවයි. ප්‍රතිලාභීන් 1,365,000 සඳහා එම මුදල් නිකුත් කර ඇතැයි, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.
බඩඉරිඟු නොමැතිකමින් ති‍්‍රපෝෂ කම්හල වසයි – සේවකයන් 300 ක් නිවෙස්වල
බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමා ඇතැයි වාර්තා වේ. එහි සේවය කළ සේවකයන් 300 කට ආසන්න පිරිස මේ වනවිට කම්හල වසා දමා තිබීම හේතුවෙන නිවෙස්වල රැදී සිටින බවත් මේ තත්ත්වය සති තුනක් තිස්සේ පවතින බවත් එහි සේවකයෝ කියති. ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට දෙන ත්‍රීපෝෂ තවත් දින කිහිපයකින් නවතිනු ඇතැයි ද…
මීගමුවේ අවන්හලක කොරෝනා
මීගමුව පෙරියමුල්ලේ දුම්රිය ගේට්ටුව ආසන්නයේ සුපිරි අවන්හලක සේවකයින් 10 දෙනකුගන් අට දෙනකුටම කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මීගවුව මහනගර සභා සෞඛ්‍ය අංශ කියයි. මෙහි සේවකයකුට තදින් උණ වැළඳීම නිසා රෝහලට අතුළත් කිරීමෙන් පසු සිදු කළ පරික්ෂණයේදී ඔහුට කොරෝනා රෝගහ වැළඳී ඇති බවට තහවුරුවී ඇත. අප්‍රේල් 7 වැනි දා සිට මෙම අවන්හලට පැමිණි…