imrankan

ඉම්රාන් ඛාන් ට එරෙහිව ත්‍රස්ත විරෝධී නීති යටතේ චෝදනා ගොනු කිරීමට එරට පොලීසිය කටයුතු කර තිබේ.

ඔහුට එරෙහිව එම පරීක්ෂණ අරඹා ඇත්තේ ඉම්රාන්, සිය ප්‍රබලම ආධාරකරුවාව රඳවාගෙන හිරිහැර කළ බවට එරට පොලීසියට සහ අධිකරණයට චෝදනා කිරීමෙන් පසුවය.

මේ හේතුවෙන් එරට තුළ උණුසුම්කාරී තත්ත්වයක් වර්ධනය වෙමින් ඇති බවත් ඉම්රාන් ගේ අධාරකරුවන් ඔහුගේ නිවස අසල රැස්වෙමින් ඇති බවත් ය.

 

Similar Posts