Similar Posts
ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් ඊයම් බොල් වෙඩි බෙහෙත් සමග සැකකරුවන් දෙදෙනෙක් නෙළුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව නෙළුව පොලිසිය පවසයි. නනළුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2020.11.16 වන දින සිදු මෙහෙයුමක දී බටහිර මිල්ලව ප්‍රදේශයෙන් මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් ඊයම් බෝල හා වෙඩි බෙහෙත් ග්‍රැම්ස් 03ක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසන්…
ඉහල කොත්මලේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත විමත් සමග එම ජලාශයට පහල ප්‍රදේශවල සිටින පිරිස් කල්පනාකාරි විය යුතු බව එම ජලාශය බාර නිලධාරියකු පවසන ලදි. ඉහල කොත්මලේ ජලාශයට ජලය සැපයෙන් ජල පෝෂිත ප්‍රදේශවලට 09වන දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂවත් සමග මෙම ජලාශයේ ජල මට්ටම…
ජා-ඇලට පැය 18 ක ජල කප්පාදුවක්
කැලණිය ප්‍රදේශයේ නල පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් ජා-ඇල, කටුනායක සහ සීදුව නගර සභා බල ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක් ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඒකල, කඳාන ආනියාකන්ද, බටගම, කුඩාවැල්ල, නිවන්දම, මාඑළිය, කෙරවලපිටිය, මාවාගොඩ, වැලිසර, මාබෝල, ඇලපිටිවල, මහබාගේ, දික්ඕවිට, උස්වැටකෙයියාව, පමුණුගම, බෝපිටිය යන ප්රදේශවලටද ජල…
විශ්වවිද්‍යාල ආචාර්යවරු දැඩි තීරණයක
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බී. එම්. එච්. එස්. කේ. බස්නායක මහතා පෙන්වා දෙන්නේ, රජය විසින් පනවා ඇති අත්තනෝමතික බදු ප්‍රතිපත්තියෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු ද දැඩි පීඩාවට පත්ව සිටින බවයි. තම ඉල්ලීම් වෙනුවෙන් මොනයම් හෝ සහනයක් ලබා දෙන තුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලට එක් නොවන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි. එම…