Similar Posts
යුරෝපා සංගමයෙන් මූල්‍යාධාරයක්
මෙරට තිරසාර කාර්මික සංවර්ධනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 23කට ආසන්න මූල්‍යාධාරයක් ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය Rene Van Berkel මහතා පැවසුවේ ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 22.83 ක් සහ යුරෝ මිලියන 18.75ක් මෙරටට ලබාදී ඇති බවය. ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්මික…
ගම්පහ කොවිඩ් ආසාදිතයින් 400ක් නිවෙස්වල – ප්‍රදේශ කිහිපයක් හුදකලා වෙයි
ගම්පහ දිස්ත්‍රික්කය තුළ පී.සී.ආර්.පරීක්ෂණ තුළින් කොරෝනා ආසාදිත බව තහවුරු වූ 400 ක් පමණ පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට නොහැකිව ඔවුන්ගේ නිවාස සහ නේවාසිකාගාර වලම දින කීපයක සිට රැදී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි. එහිදී මෙම ආසාදිතයන් ප්‍රවාහනය කිරීමට ගිලන් රථ, වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් නොමැති…
පාසැල් ඇරියත් උගවන්නේ නෑලූ
අදට යෙදී ඇති ගුරු දිනයේ දී දිවයින පුරා විරෝධතා සිදු කරන බව ගුරු වෘත්තිය සමිති සඳහන් කරයි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ ගුරු විදුහල්පති වැටුප් ගැටළුවට විසඳුමක් ලබා නොදීම මත අද දිනයේ ලංකාව පුරාම උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇති බවයි. පාසල් ආරම්භ කිරීම සඳහා ආණ්ඩුව කටයුතු සූදානම් කර තිබුණද පාසැල්…
අමෙරිකාවේ ආරක්ෂාව වැඩි කෙරේ
අමෙරිකානු අභිනව ජනාධිපති ජෝ බයිඩන් දිවුරුම් දිමේ උත්සවයට සමගාමීව එරට මේ සති අන්තයේ දී ආයුධ සන්නද්ධ විරෝධතා ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ. ඒ අනුව අමෙරිකාවේ සියලු ප්‍රාන්ත සහ කොළම්බියා හි දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බව වාර්තා වේ. ඇතැම් වෙළෙඳසැල් වසා දමා මාර්ග බාධක යොදමින් ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙනඇති අතර වොෂිංටන් ඩීසී අගනුවර ආරක්ෂාව සඳහා…
” ආරුගම්බේ ” සිනමා පටය සදහා ඊශ්‍රායල සිනමාකරුවන් පිරිසක් මෙරටට
ඊශ්‍රායල ජාතික විසි දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් ” ආරුගම්බේ ” නැමැති සිනමා පටයක් නිෂ්පාදනය කිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණියහ . මෙම සිනමා පටය , ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ ආරුගම්භේ මුල් කර ගනිමින් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි . මෙමගින් මෙරට සෞන්දර්ය ඊශ්‍රායලය සහ යුරෝපීය රටවල ජනතාවට දැක බලා ගැනීමට සැළැස්වීම මෙම සිනමා පටය නිෂ්පාදනය කිරීමේ මූලික අරමුණ…
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හෙට(10) පාර්ලිමේන්තුවට
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හෙට (10) නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යයි. මෙම පනත 2023 ඔක්තෝබර් 14දා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබී, පසුව එය න්‍යාය පත්‍රයෙන් ඉවත් කරනු ලැබීය. එම පනත අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති, ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතයි.