Similar Posts
රුසියාවෙන් ශ්‍රී ලංකාවට මල් මිටක්
එරෝෆ්ලොට් ගුවන් යානය මුදා හැරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය පවසන්නේ තත්ත්වය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය බලධාරීන්ට ස්තූතිවන්ත වන බවයි. ඔවුන්ගේ නිල වෙබ් අඩවිය පිටුවේ සටහනක් තබා ඇති රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ, කොළඹ වාණිජ මහා අධිකරණය විසින් ලබාදුන් රඳවා ගැනීමේ නියෝගය එම අධිකරණය විසින් ම ඉවත්…
ඒඩ්ස් ආසාදනය සියයට 13 කින් වැඩිවෙයි
ඒඩ්ස් ආසාදනය 2023 වසරේ පළමු කාර්තුවේ දී සියයට 13 කින් වැඩි වී ඇතැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසීය. පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ට සහභාගී වෙමින් වාසුදේව නානායක්කාර මේ බව කිවේය. රටේ ජන ජීවිතයට මෙම තත්ත්වය තදින් බලපාන බැවින් ඒ සම්බන්ධව අවධානය යොමුකරන ලෙස ඔහු ඉල්ලා සිටියි. “අපි අයවැය බජට්…
අද විදුලි කප්පාදුවෙන් බේරුනත් ඉදිරිදින වල පැය 4 ක් දක්වා විදුලි කප්පාදුවක්
පැයකට සීමාවී ඇති විදුලි කප්පාදුව ඉදිරියේදී පැය 3 ත් 4 ත් දක්වා දීර්ඝ විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා. එවන් තත්ත්වයක් තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ හිතවතෙකු නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කිරීමෙන් අර්බුදය තවත් උග්‍ර වන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික චරිත දයාරත්න පැවසුවේ. ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි…
කඳාන විදුලි සේවකයන් 12කට කොරෝනා
කඳාන, නාගොඩ ප්‍රදේශයේ පිහිටි, සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සේවකයින් පිරිසකට නව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ. ජාඇළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්.වයි.එම් විජේසිංහ මහතා පවසා සිටියේ, ඊයේ (11) දින රාත්‍රීයේ එම ආයතනය විසින් එහි සේවකයින් 12 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇතැයි පැවසු බවය.
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජනපති මැදිහත්වීමෙන් ඉඩමක්
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය සතු ඉඩමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් මෙම එකඟතාවට එළැඹිණි. 2024 වර්ෂයට වසර 150ක් සපිරෙන ශ්‍රී ලංකා නීති විද්‍යාලය මඟින් ජනාධිපතිවරු තිදෙනෙකු බිහි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිහිපත් කළේය….
මානව හිමිකම් ගැන, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සමාලෝචනය අද
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සමාලෝචන ක්‍රියාකාරි කණ්ඩායම විසින් අද (01) පරීක්ෂා කිරීමට නියමිත යි. මීට පෙර 2008, 2012 සහ 2017 වසරවල දී මෙවැනි සමාලෝචන සිදු කෙරුණා. මෙම සමාලෝචනවල දී සිදු වන්නේ, සියලු ම එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල මානව හිමිකම් වාර්තා පරීක්ෂා කිරීම යි. අදාළ රටවලට මානව හිමිකම් තත්ත්වය…