Gusravo Petro

කොළොම්බියාවේ පළමු වාමාංශික ජනාධිපතිවරයා ලෙස හිටපු ගරිල්ලා සාමාජික ගුස්රාවෝ පෙට්‍රෝ තේරී පත්වී ඇත.

ඒ ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රතිවාදී අපේක්ෂක වූ සෙනෙට් සභික සහ හිටපු නගරාධිපතිවරයෙකු වන රොඩොල්ෆෝ ෆර්නැන්ඩස් පරාජයට පත්කරමින්.

 

Similar Posts