beef biryani

ආනයනික හරක් මස්වල සහ ඒවායේ ඇසුරුම්වල තිබී කොරෝනා වෛරසය සොයා ගෙන ඇතැයි චීනය පවසනවා.

මෙම මස් ගෙන්වා ඇත්තේ බ්‍රසීලය, නවසීලන්තය සහ බොලිවියාව යන රටවල්වලින් බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ.

මේ අතර ආර්ජන්ටිනාවෙන් ආනයනය කරන ලද ඌරු මස්වල ඇසුරුම්වලද වෛරසය තිබී හමුවූ බවයි චීන බලධාරීන් පවසන්නේ.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ශීත කළ ආහාර ද්‍රව්‍ය හරහා වෛරසය ආසාදනය වීමට ඇති ඉඩ අවම බවයි.

Similar Posts