අමෙරිකානු ප්‍රවීණ රූපවාහිනී මාධ්‍යවේදී ලැරී කිං කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහු මේ වන විට ලොස්ඇන්ජලීස් හි රෝහලකට ඇතුලත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1970 දශකයේදී ආරම්භ කළ ලැරී කිං ෂෝ ගුවන් විදුලි වැඩසටහන තුළින් ඔහු ලොව පුරා කීර්තියට පත්විය.

Similar Posts