ISIS නායක ‌‌‌ලෙස වසර පහක පමණ කාලයක් සැගවී සිටි අබු බකර් අල් භග්දාදි වයඹ දිග සිරියාවේ සිරියාවේ ඒක්සත් ජනපදය නායකත්වය ‌දෙන හමුදා විසින් ඝාතනය කල බව වාර්තතා ‌වේ.

ඒක්සත් ජනපද‌ෙයේ ඉහළ ‌පෙළේ ආරක්ෂක නිලධාරියෙක් CNN පුවත් ‌සේවය ‌ෙවෙත පවසා ඇත්ත‌ේ ‌ෙමොහු සිරියාවේ වයඹ දිග ‌ප්‍රදේශයේදී සිදු කල ‌ෙමෙහෙයුමකදී ඝාතනය කල බවයි. ඒමෙන්ම ඔහු තවදුරටත් පවසා ඇත්තේ ‌අවශ්‍ය ඉලක්කය CIA සංවිධානය විසින් ලබා දුන් බවයි.

භග්දාදි සංවිධානයේ නායකත්වයට පත් වූයේ වර්ෂ 2010දීය. පසුගිය අප්‍රේල් 21 පාස්කු දින ප්‍රහාරය වූ පසු අල් භග්දාදි ලංකාවේද ජනප්‍රිය චරිතයක් බවට පත් විය.

Similar Posts