“යහපාලනය කරන හැම දෙයකටම විරුද්ධ වෙන ගම්මන්පිල අයි පෑඩ් එක ඔඩොක්කුවේ තියාගෙන කියනවා ළමයින්ට අයි පෑඩ් දුන්නාම වඳ වෙනවාය කියලා. හැබැයි ගම්මන්පිලටත් ළමයි ඉන්නවා, ඔහු කසාද බඳින්න කලිනුත් අයි පෑඩ් පාවිච්චි කරන්න ඇති. ඒ නිසා ගම්මන්පිලගේ ළමයින්ගේ උප්පැන්නයට අදාළව ඔහුගේ නම වැටුනේ කෙසේදැයි සොයා බැලිය යුතුයි!” යැයි පුජ්‍ය දඹර අමිල හිමියන් පවසයි.

ඒ ඊයේ (05) “සිවිල් සමාජ හා වෘත්තීය එකමුතුව” විසින් කඳවු මාධ්‍ය හමුවට එක්වෙමිනි.

Similar Posts