National Portal of India

ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. ඒ, ඉන්දීය 75 වන ජාතික නිදහස් දින සැමරුමට එක්වෙමින්.

ඉන්දීය නිදහස් දින සැමරුම පැවැත්වුණේ එරට ඓතිහාසික රතු චතුරශ්‍රයේ සිටයි. ඒ වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්ද යොදා තිබුණා.

ඉන්දියාව සංවර්ධිත රටක් කරා ගෙන යන ගමනේදි ජනතාවගේ සහායද අත්‍යවශ්‍ය බව ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

සෑම ඉන්දියානුවෙකුටම නිවසක් ලබාදෙන බවත් ගොවීන්ගේ ආදායම දෙගුණ කරන බවටත් ඔහු එහිදී පොරොන්දුවක්ද ලබාදී තිබෙනවා.

Similar Posts