unp

මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය නව ලකුණක් තරග වදින බව විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන නියෝජිතයින් ඊයේ කොළඹට කැඳවා පැවති හමුවෙන් අනතුරුව සඳහන් කළේය.

“අලුතින් හිතමු.. නැඟිටිමු” යන්න තේමා කරගනිමින් පැවති මෙම හමුවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයෝ ද එක්ව සිටියහ.

Similar Posts