Similar Posts
මහනාහිමිවරුගෙන් විශේෂ ප්‍රකාශයක්
මල්වතු පාර්ශයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල,අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන,ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි,ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව ජනපති,අගමැති,විපක්ෂනායක හා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරු මේ බව අවධාරණය කරති. එහි මෙසේද සඳහන්…
කෙටි ආහාර මිල අහස උසට නගී
පාන් පිටි මිල ඉහල දැමීමත් සමඟ ආපනශාලාවල අනෙකුත් ආහාර මිල ගණන් ද මේ වනවිට ඉහල දමා තිබෙනවා. කොත්තුවක් රුපියල් 100කින් ද, පරාටා, බිත්තර රොටි, එළවළු රොටි සහ රෝල්ස් ඇතුළු කෙටි කෑම රුපියල් 10ත් 20ත් අතර මිලකින් ඉහල දමා තිබෙනවා. සිල්ලර වෙළඳපොලේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 350 ඉක්මවා ගොස් ඇති අතර එය ජනතාවගේ දෛනික ජීවිතයට…
වැලිකන්ද නගරයේ වෙළදසැල් මුළුමනින්ම වසා දැමයි
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වැලිකන්ද නගරයේ වෙළද සැල් ඊයේ මුළුමනින්ම වසා දැමීමට වෙළද සංගමය ස්වේච්ඡාවෙන් ක්‍රියා කර ඇති බවත් මේ වන විට දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් සමස්ත ආසාධිතයින් ගණන 119ක් වුවත් ඉන් 103ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන බවත් පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ .කුමාරවංශ මහතා පවසයි. වැලිකන්ද නගරයේ ආශ්‍රිතයන් හමු වූ වෙළද…
STF නිලධාරීන් 664කට උසස්වීම්
පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් 664 දෙනෙක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර ඇති බව වාර්තා වෙයි. මේ අනුව මෙම උසස්වීම් තුළ පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 03 ක් , උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට 41 , පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට 111 ක් , පොලිස් සැරයන්…
අස්වැසුම වැඩපිළිවෙළ නිසා ඇති වන ගැටලු වලට විසදුම් දෙන්න
අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රටපුරා මතුවී ඇති ගැටලුවලට මැදිහත් වන ලෙස හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රධානීන්ට දැනුම්දී ඇති බව වාර්තා වේ. එමගින් පීඩාවට පත්වී ඇත්තේ දුප්පත්ම, අහිංසක ජනතාව බවත් එම ජනතාව තම පක්ෂයේ ජයග්‍රහණවලදී නිරන්තරයෙන් පෙනී සිටි පිරිසක් බැවින් ඔවුන් අපහසුතාවයට පත් කිරීමට කටයුතු නොකළ යුතු බවද හිටපු අගමැතිවරයා සදහන් කරයි.
හැටන් එ.ජා.ප. කාර්යාලය විවෘත කිරයි
එක්සත් ජාතික පක්ෂයේ මස්කෙළිය ආසනයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක කේ. කේ. පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි. හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි මෙම මෙහෙයුම් කාර්යාලය 04වන දින විවෘත කිරිම සිදු කල අතර මෙම මෙහෙයුම් කාර්යාලයේ සිට මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ ඉදිරි මැතිවරණ කටයුතු සිදු කරන බව කේ. කේ. පියදාස මහතා පවසන ලදි. මනුර…