Similar Posts
අද රාත්‍රියේ සිට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය
අද (03) රාති‍්‍ර 10.00 සිට ලබන සෙනුරාදා අලුයම 4.00 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරිනීතිය බලපැවැත්වෙනවා. ලබන 06 වනදා සිට දෛනිකව ඇඳිරිනීතිය බලාත්මක වන්නේ රාති‍්‍ර 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. දිවයිනටම බලපාන පරිදි ඇඳිරිනීතිය බලාත්මක වන බැවින් හෙට (04) රජයේ සියලු කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මෙරට තුන්වන කොරෝනා රැල්ල සුරාසැල් ආශ්‍රිතව
තුන්වන කොරෝනා රැල්ල සුරාසැල් ආශ්‍රිතව ඇතිවීමේ බරපතල අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු හඟවා සිටිනවා. මේ වන විට ධීවර ප්‍රජාව ආශ්‍රිතව දෙවන කොරෝනා රැල්ල ඇති වී එය බරපතල ලෙස රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක දී තුන්වන රැල්ලක් ඇති වුවහොත් රටතුළ ඉතා අවදානම් තත්ත්වයක් මතුවිය හැකි බැවින් සුරාසැල් වැසීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් තම…
නුගේගොඩින් ගංජා පැළ තවානක් අල්ලයි
මිරිහාන තලපත්පිටිය ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ පවත්වාගෙන ගිය ගංජා පැල තවානක් සහ මෙරට තහනම් කර ඇති නීති විරෝධී දුම්වැටි සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසී. අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන වෙඩි පිටියේ කොට දයා නැමැත්තා ගේ ඥාතියෙක් වන බවත් කොට දයා නැමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන…
නීතිඥ සංගමය සහ දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවක්
ජනාධිපති , අගමැති , විපක්ෂ නායක , හිටපු ජනපති ඇතුළු ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන පක්ෂ නායකයින් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්විමට නියමිතව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ආණඩුවෙන් ස්වාධීන වූ පක්ෂ නායකයින් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡා…
වීඩියෝ තාක්ෂණය මඟින් අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදු කිරීම ආරම්භ වෙයි
කොවිඩ් වෛරසය හමුවේ වුවද රට තුළ අධිකරණ කටයුතු විධිමත්ව පවත්වා ගැනීමේ අරමුණ හා ඩිජිටල් තාක්ෂණය ඒ සඳහා යොදා ගැනීමේ ආරම්භයක් වශයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදු කිරීම ඊයේ සිට සිදු විය. ඒ අනුව අභියාචනාධිකරණයේ අධිකරණ කාමර 205, 110, 107 යන කාමර වලදී මෙම කටයුතු ආරම්භ විය. මේ සදහා වැලිකඩ සහ අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාර…