Similar Posts
පොලොන්නරුවට තද සුළං සමග අයිස් වැසි – අයෙකු මරුට
පොලොන්නරුව දිස්ත්‍රික්කයට තද සුළං සමග ගිගිරුම් සහිත මහ වැසි ඇදහැලීමත් සමග අකුණු සැර වැදීමෙන් කාන්තාවක් මියගොස් නිවාස 15කට පමණ හානි සිදුව ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. අකුණු සැර වැදීමෙන් මියගොස් ඇත්තේ හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පන්සල්ගොඩැල්ල මැදිකොටසේ පදිංචි 43 හැවිරිදි තිදරු මවකි. මේ අතර ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කෑගලුගම ප්‍රදේශය හරහා හමා ගිය…
රනිල්ගේ අසුන වජිරට
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට වජිර අබේවර්ධන මහතා පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමජිකයින්ගේ අත්සනින් මෙම පත්වීම සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරිණ. වජිර අබේවර්ධන ඒ සදහා නම් කර තිබේ. ඔහුද ජනපති රනිල් වික්‍රමසිංහ වගේ ජනතාව ප්‍රතික්ෂේප කල පුද්ගලයෙකුය. පසුගිය මැතිවරණ…
බදු සංශෝධනවලට එරෙහිව සරසවි ඇඳුරන් සංකේත වර්ජනයක
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මේ වන විට සංකේත වැඩ වර්ජනයක නිරත වෙනවා. ඒ ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් බදු සංශෝධන කිහිපයකට විරෝධය පළ කරමින්. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය සභාපති මහාචාර්ය ශ්‍යාම බන්ඇහැක පැවැසුවේ සියලුම විශ්ව විද්‍යාල ඉදිරිපිට අද දහවල් විරෝධතා වැඩසටහන් ක්‍රියාත්මක වන බවයි.
කොවිඩ් මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනයට පියවර
මෙරට එන්නත්කරණයට භාවිත කරනු ලබන කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව රටවල් කිහිපයක් භාවිතය තාවකාලිකව අත්හිටුවුව ද, මෙරට එන්නත්කරණය අත්හිටුවීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය. අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසූවේ වසංගත රෝග විද්‍යා අංශයේ කණ්ඩායමක් විසින් කොරෝනා මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන…
වන සංරක්ෂණ ඇමති කොස් කඩන්න අවසර දෙයි
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල කොස් ඵලදාව නෙළා ගැනීමට මහ ජනතාවට බලපත් නිකුත් කරන්නැයි කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ ඇමති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. වන සංරක්ෂණ ඉඩම් හෙක්ටයාර් 3,000ක් පමණ දිවයින පුරා පිහිටා තිබෙන බවත් මෙම ඉඩම් සියල්ලේ ම කොස් වගා කර ඇති අතර එම ගස්වල හට ගන්නා ඵලදාව කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගස්…
‘කුඩු’ කුඩු කරන්න බුද්ධි ජාලයක්
මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සංවිධානාත්මක අපරාධ මැඩලීම සදහා ජනාධිපතිතුමාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ගරාජ් හිමියන් වාහන සේවා කරන ස්ථාන හා යතුරුපැදි, ත්‍රීරෝදරථ අලුත්වැඩියා කරන ස්ථානවල කළමනාකරුවන් හා හිමිකරුවන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී සංවිධාන කර තිබුණා. සංවිධානාත්මක…