Similar Posts
මිනීමැරුමක් සිදු කල දුමින්ද සිල්වාට ජනාධිපති සමාව හිමිවේ
භාරත ලක්ෂ්මන් ඝාතන සංසිද්ධියට වරදකරුවී මරණ දඬුවම හිමිව තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට පොසොන් පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදී තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස…
දූෂණ චෝදනා ඇති දේශපාලඥයින් රටින් පනින්න සුදානමක්
දූෂණ චෝදනා සහ නඩුවලට මුහුණ දී සිටින හිටපු අමාත්‍යවරු ඇතුළු දේශපාලකයින් රටින් පළායාමට සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති හෙයින් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග ලබා ගැනීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් වුණා. නීතිඥවරුන් පිරිසක් විසින් ඊයේ පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ දී නීතිපතිවරයා හමුවී මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි නීතිඥ සුනිල් වටගල…
ටිකට් පත් නොදෙන කොන්දොස්තරවරුන්ට වැඩවරදී
ටිකට් පොත් ඉවර බව පවසමින් මගින්ට ටිකට් පත් නොදුන් පුද්ගලික බස් රථයකට එරෙහිව මධ්‍යම පලාත් මගි ප්‍රවාහන සේවා අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය මගින් පරික්ෂනයක් ආරම්භ කර ඇත. හැටන් මස්කෙළිය මාර්ගයේ ධාවනය කරනු ලබන මස්කෙළිය එස්. එස්. ප්‍රවාහන සේවයට අයත් පුද්ගලික බස් රථයේ ගමන් ගත් මගින්ට එහි කොන්දොස්තරවරයා විසින් මුදල් ලබා ගෙන ටිකට් පොත් නිමවි ඇති…
නාවලට පාලමක්
ඇතුල්කෝට්ටේ සිට නාවල දක්වා මාර්ගයේ පවතින දැඩි රථ වාහන තදබදය අඩුකිරීම සඳහා රුපියල් කෝටි 200 ක් වැයකරමින් නව පාලමක් ඉදිකරයි. ඇතුල්කෝට්ටේ, මිරිහාන, කොහුවල මාර්ගය සහ කොහුවල සහ නාවල මාර්ගයේ 9 වන පටුමග සහ පාසල් මාවත සම්බන්ධ කරමින් රාජගිරිය නාවල ඇළ මතින් මෙම පාලම ඉදිකරයි. මීටර 700 ක දිගින් යුත් මෙම පාලමේ ඉදිකිරීම් මාස නවයකින් නිමකිරීමට…
පාස්පෝට් ගැටලුව නිරාකරණය වෙයි
පසුගිය කාලයේ ශ්‍රී ලාංකිකයන්ට විශාල ලෙස බලපෑ පාස්පෝට් ගැටලුව නිරාකරණය කිරීමට රජය සමත් වී තිබේ.පසුගිය කාලයේ පාස්පෝට් ගැනීමට විශාල තදබදයක් පැවතියා මෙන්ම පාස්පෝට් කාර්යාලය තුළම විවිධාකාරයේ දූෂණ වංචා වාර්තා විය. එපොයිමන්ට් ලබාගැනීමට යැයි පවසා රුපියල් 20,000,25000 වැනි මුදල් අය කර තිබූ අවස්ථා වාර්තා වු අතර සමහර අවස්ථාවන්වලදී පුද්ගලයන් දින දෙක තුන පාස්පෝට් කාර්යාලයේ රැඳී සිටිනු…