china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

චීනය විසින් කොරෝනා පාලනය සඳහා යොදා ගත්තේ පාරම්පරික චීන ඖෂධ වට්ටෝරුවක් බවද එම ඖෂධය ඉතා ජනප්‍රිය වීමෙන් යුවාන් බිලියන තිහක් එමගින් චීනය ආදායම් ලබා ඇතැයි ද ඔහු පැවසීය.

තායිලන්තය දකුණු කොරියාව වැනි රටවල් ද කොරෝනා පාලනය කළේ සිය පාරම්පරික ඖෂධ වලින් බවද පැවසූ ඔහු අපද අපගේ සාම්ප්‍රදායික ඖෂධ භාවිතා කලේ නම් කොරෝනා පාලනය කරගත හැකිව තිබූ බවද කියා සිටියේය.

එන්නත් නිපදවීම ව්‍යාපාරයක් බවත් චීනය එවන් අවස්ථා කිසි විටෙක මග නොහරින්න පැවසූ ඔහු එනිසා චීනයද එන්නත් නිෂ්පාදනය කරමින් සිටින බවද කියා සිටියේය.

Similar Posts