purawasi

වෘත්තිය සමිති සම්බන්ධීරණ මධ්‍යස්ථානය ජන අරගලයට ගෞරවය දැක්වීමට ජනාධිපතිවරයාට බල කරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා ඊයේ (9) පස්වරුවේ විරෝධතා පාගමනක් පැවැත්වීය.

එම විරෝධතාවට සහභාගි වූ පිරිස නිදහස් චතුරශ්‍රයේදී ‘මහජන ආඥාවක් නිකුත් කළහ.

Similar Posts