Similar Posts
ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ
2021 වර්ෂයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව පාසල් කඩයිම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. අදාළ නිවේදනයට අනුව මෙවර වැඩිම කඩයිම් ලකුණු ප්‍රමාණයක් හිමිව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයටයි.එය ලකුණු 179ක්. දෙවැනි ස්ථානය ලකුණු 178කට මහනුවර ධර්මරාජ විද්‍යාලයට හිමිව ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ කඩයිම් ලකුණු 176ක් වන අතර එම ලකුණු ප්‍රමාණයටම ගාල්ල රිච්මන්ඩ්, කුරුණෑගල මලියදේව…
රුසියාවෙන් ශ්‍රී ලංකාවට මල් මිටක්
එරෝෆ්ලොට් ගුවන් යානය මුදා හැරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය පවසන්නේ තත්ත්වය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය බලධාරීන්ට ස්තූතිවන්ත වන බවයි. ඔවුන්ගේ නිල වෙබ් අඩවිය පිටුවේ සටහනක් තබා ඇති රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ, කොළඹ වාණිජ මහා අධිකරණය විසින් ලබාදුන් රඳවා ගැනීමේ නියෝගය එම අධිකරණය විසින් ම ඉවත්…
නව කොරෝනා මරණ සංඛ්‍යාව 05 ක්.
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති නව කොරෝනා මරණ සංඛ්‍යාව 05 ක්. කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මරදාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ජීවත් වූ ඉමාමුල් අරූස් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණය තවදුරටත් වසා දමා තිබෙනවා. එහි වෙසෙන ජනතාවගේ මානසිකත්වය ඉහළ නැංවීමේ අරමුණීන් පොලීසිය ඊයේ සුවිශේෂී කටයුත්තක් සිදු කළා. පොලිස් සංගීත කණ්ඩායම විසින් එම නිවාස සංකීර්ණය අසල…
යතුරු පැදි දෙකක් ගැටෙයි – අයෙකු මරුට
කටුවන පොලිස් වසමේ සියාරපිටිය අතුරු මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් තරුණයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව කටුවන පොලීසිය පවසයි. ඊයේ(26) රාත්‍රී 9 ට පමණ මෙම අනතුරු සිදුව ඇති බව කටුවන පොලීසිය පවසයි.අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ 20 වියේ පසු වූ කටුවන කොහොම්පෝරුවේ පදිංචිව සිටි කේ.ජී….
හදිසියේම ආරක්ෂාව තර කෙරේ
අද දින කොළඹ නගරය ඇතුළුව බස්නාහිර පළාත ආශ්‍රිතව පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ ගාලුමුවදොර ප්‍රදේශයේ විශේෂ ස්ථානයක රථගාල් සකස්කර ඇති අතර රාත්‍රිය පුරා රථවාහන පොලිස් නිලධාරීන් රාජකාරී සඳහා අනුයුක්ත කර ඇති බවය. ඒ අනුව බීමතින්, මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ මාර්ගයේ අධික…