Similar Posts
මෛත්‍රීගේ ප්‍රකාශ නීතිපති දෙපාර්තමේන්තුවට
පාස්කු ප්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සමාලෝචනය කිරීමෙන් පසු අධිකරණයට කරුණු වාර්තා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානම් වේ. ඒ අදාළ ප්‍රකාශය නීතිපති දෙපාර්තමේන්තුවට ඊයේ(26 ) සවස ලැබීමෙන් අනතුරුවය.අදාළ සමාලෝචනය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් අනුයුක්ත කර තිබේ. පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්දැයි තමා දන්නා බව, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය…
ලබන වසරේ ස්විට්සර්ලන්ත රැකියා වීසා 8500 ක්
යුරෝපා සංගම් නොවන පුරවැසියන්ට ස්විට්සර්ලන්තය විසින් රැකියා වීසා 8,500 ක් ලබන වසරේදී නිකුත් කිරීමට ඒරට රජය තීරණය කර තිබේ. ලබන වසරේ ස්විට්සර්ලන්ත සමාගම්වලට අවම වශයෙන් වසරක්වත් බඳවා ගැනීමට අදහස් කරන ඊනියා “තෙවන රට” සේවකයින් සඳහා බී-අවසර ලත් 4,500 ක් ලබා ගත හැකි බවද මීට අමතරව, මාස තුනත් 12 ත් අතර කාලයක් පවතින කෙටි කාලීන කොන්ත්‍රාත්තු…
මුහුදු ආරක්ෂකයින් දෙදෙනකුට කොරෝනා
ගාල්ල දෙවට ප්‍රදේශයේ පිහිටි හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක සිටි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයින් තිදෙනෙකුට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංහාරච්චි මහතා පවසයි . පසුගිය 29 වැනිදින ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයින් 14 දෙනෙකු මෙරටට පැමිණ ඇත. ඔවුන්ට සිදුකල පළමු පි. සි.ආර්. පරික්ෂණයේ දි ඉන් එක්…
“රට කා දමන විෂකුරු සර්පයාගෙන් බේරීමට එක් වන්න” හිටපු පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානයකගෙන් විද්වතුන්ට විවෘත ඇරයුමක්
ජනතාවට පාර පෙන්වා දී ජනයාට සරණ විය හැකි; රට පිළිගත්,එමෙන්ම දේශපාලන පක්ෂවලට ගැති නොවූ, හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදිහටත් දකින මධ්‍යස්ථ මතධාරීන් ඇතැමෙක් කුමක් හෝ හේතුවක් මත ප්‍රමාණවත් තරම් කල එළි බසින්නේ නැහැ. ඔවුන් එළි බැස ජනතාවට නිසි මඟ පෙන්වුවහොත් දේශපාලකයන් කිසිවෙකුට හා ඔවුන්ගේ වහලුන්ට කළ හැකි හා කිව හැකි දෙයක් නොමැති…
දියේ ගිලී තරුණයෙකු මරුට
වීරකැටිය උඩුකිරිවිල වැවේ ඔරු පදින්නට ගිය තරුණයන් සිවු දෙනෙකු අතුරෙන් එක් තරුණයෙකු දියේ ගිලී මරුමුවට පත්ව ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇත්තේ මාතර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 29 වැනි වියේ පසු වූ තරුණයෙකි.ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඉගෙණුම ලැබූ සිසුවෙකු බව ඥාතීහු පැවසූහ. මරණයට පත්වූ සිසුවා වීරකැටිය ප්‍රදේශයේ මිතුරෙකු ගේ නිවසට…
පිළියන්දල බරපතළ වන ලකුණු – ආසාදිතයින් තවත් ඉහළට
පිළියන්දල ප්‍රදේශයෙන් තවදුරටත් කොවිඩ් -19 රෝගීන් වාර්තාවීම ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සභාපති වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය. ඇය පෙන්වා දෙන්නේ ජනතාවගේ සංචරණය සීමා නොකළහොත් මෙම තත්ත්වය ඉදිරියේ දී තවදුරටත් බරපතළ විය හැකි බවය. “විශාල ප්‍රදේශයක් හුදකලා කළොත් පමණයි අපිට අවශ්‍ය පරිදි කලමණාකරණය කරගන්න පුළුවන් වෙන්නේ. පේන්න ඉන්න රෝගීන්…