ඩිසල් හිගය හේතුවෙන් රථ වාහන පොලිමේ

diesel

ඩිසල් හිගය හේතුවෙන් බොහෝ රථ වාහන හිමියන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් මත ඩිසල් ලබා ගැනිම සදහා රථ වාහන පොලිමේ රැදි සිටින අතර පවතින මෙම ඩිසල් හිගය හේතුවෙන් මෙම ප්‍රදේශයේ පුද්ගලික බස් රථ ධාවනයටද විවිධ බලපැම් එල්ලවි ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන රථ වාහන හිමියන් පවසනුයේ පවතින ඩිසල් හිගය හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

පවතින ඩිසල් හිගය හේතුවෙන් තමන්ට නිසි ලෙසබස් රථ ධාවනය කරවිමට නොහැකි තත්වයක් උදාවි ඇති බව පුද්ගලික බස් රථ හිමියන් කිප දෙනකුම පවසන ලදි.

said

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts