පෞද්ගලික අංශයේ සේවකයන් ඔන්ලයින් ක්‍රමයට යොදවන්න

පෞද්ගලික අංශයේ සේවකයන්ද නිවෙසේ සිට වැඩ කටයුතු කිරීමේ ක්‍රමවේදයට යොදවන්නැයි ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

එසේම විනෝද ගමන් ඇතුළු අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් වලින් වලකින්නැයිද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

Related posts