Similar Posts
ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වෙයි
අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා නුවර එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වී ඇතැයි අප්‍රිකා මාධ්‍ය වාර්තා උපුටා දක්වමින්, ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට, උගන්ඩාවේ කම්පාලා අගනුවර පිහිටි, උගන්ඩාවේ එකම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද වන එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ චීනයේ ‘එක්සිම්’ බැංකුව විසින් අත්පත් කරගනු ලැබ තිබේ. 2015 වසරේ නොවැම්බරයේ උගන්ඩා රජය,…
නිවාර් උතුරේ හා වයඹේ සුළඟේ වේගය වැඩි කරයි
නිවාර් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 12 තුළ උතුරු සහ වයඹ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම මුහුදු ප්‍රදේශවල…
එල්ටීටීඊ දෘෂ්ටිවාදය තවද පවතින බව මතක තබා ගන්න – ආරක්ෂක ලේකම්
ජාතියේ ආරක්ෂකයින් වශයෙන් අප එවැනි ප්රචණ්ඩ ක්‍රියා නැවත සිදු කිරීමට ඉඩ නොදිය යුතු යැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි නව යුද්ධ හමුදා මූලස්ථානයේ සිය මංගල සංචාරයේ නිරතවූ අවස්ථාවේදීය. යුද්ධ හමුදා මූලස්ථානයට සපැමිණි විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙත භටපිරිස් වෙතින් පිරිනැමු හමුදා…
විපක්ෂයේ එකම පැතුම අයි.එම්.එෆ් දෙවැනි වාරිකය අහිමි වීමයි
වර්තමාන විපක්ෂයේ එකම පැතුම වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය රටට නො ලැබේවා යන්න බව ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, දෙවැනි වාරිකය වන ඩොලර් මිලියන 700 ක මුදල ලබාගැනීම වෙනුවෙන් රජය මොහොතේ ක්‍රියා කරමින් සිටින බව කී…